බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹට කජු කවන්න මට පිස්සුයෑ....

    ඕනෙම නම් කෝච්චියක තහඩු කෑල්ලක් අරන් එන්නම්....
    උඹ යකඩ ගොඩවල් වලට ආදරේ මනුස්සයනේ:cool:

    :no:
    මට එපා!!!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං.. :angry:
    මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
    ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
    ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
    ඊට පස්සේ බඩා මාමි 42යි.
    ඊට පස්සේ මෝර මාමි 40යි.

    මට 40ක් නෑ යකොව්. 37 යි.:P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :lol::lol:

    එච්චර වයසයිද අංකල්:eek::eek:...

    සිරාවටම මං හිතුවේ නෑ එහෙම...සොරි හොඳේ:sorry:

    පිස්සුද බන් පෙරා එකැස් නිසා ඕකට පෙන හැටි තමා.............
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මේ නූල බලනවා. යමක් බලාපොරොත්තු වන්න

    giphy.gif
     
    • Like
    Reactions: Rangau2
    Status
    Not open for further replies.