බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    එපා....කිනිස්සකින් කොටපන් :lol:
    කිනිස්සක් නෑ බන් ඊබේ එකෙන් ගෙන්නව ගන්න ඔනේ...ස්කවියගෙන් ඉල්ලන්නත් බෑ අම්මට දුන්න කියයි:P..මන්නෙම හොදයි බන්:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිනිස්සක් නෑ බන් ඊබේ එකෙන් ගෙන්නව ගන්න ඔනේ...ස්කවියගෙන් ඉල්ලන්නත් බෑ අම්මට දුන්න කියයි:P..මන්නෙම හොදයි බන්:yes:



    උඹ අර බනින එක දැම්මේ නෑ නේ බං :rolleyes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කිනිස්සක් නෑ බන් ඊබේ එකෙන් ගෙන්නව ගන්න ඔනේ...ස්කවියගෙන් ඉල්ලන්නත් බෑ අම්මට දුන්න කියයි:P..මන්නෙම හොදයි බන්:yes:

    මේක දෙන්නද
    jtqb6a.jpg
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මා ගාව නාසි හමුදාවෙ කිරිච්චියක් තියෙනව ස්වස්තිකේ එහෙම ගහල. ගමේ ගෙදර අල්මාරියෙ තියෙන්නෙ. :D:yes:

    මේකත් ඒ වගේ එකක් තමයි. ඔය මැද්දේ තියන බොත්තම එබුවහම තලේ තව දිග අරින්න පුළුවන්. දෙන්නෙකට බස්සන්න පුළුවන් එක පාරට තලේ අනිත් පැත්තෙන් එලෙයන එන්න
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එකේ සෙට් උනොත් අවුල්ද???
    අමරදේවගේ, කසුන් කල්හාරගේ සින්දු කෑල්ලක් එක්ක.
    ක්ලිනික් එකේ ඉඳන් හාවි එකට විනාඩි 15ක් වගේ යන්නේ අයියේ..
    අනේ බෑ කියන්න එපා. කොහේ හරි සෙට් වෙමු..
    ක්ලිනික් එකේ බයිට් තමා අවුල.. :confused:
    අවුලක් නෑ...
    බයිට් ඉතිං හදතෑකි නේහ් අපිට.....:D:P
     
    Status
    Not open for further replies.