ela el;aකට්ටියම සෙට් වෙනවා වගේ නේද
පුළුවන් උපරිම අවස්තාව තිබ්බොත් අපිත් කඩාපනින්න බලන්නම් බොලා
හචස් එකට 7 ට
RIDER89 945
Mr PERERA 622
urajdrlk 423
Rangau2 323
Minimuthu Mora 276
mudrana 268
Mal Baba 243
C h o p p e 170
dath kimbula 125
deshanshashi 122
madushankads 115
Kumara456 107

මේ පාර සීරියස් ය.....![]()

රිදුණු තරම පෝස්ටුවෙන් දැනේ.....
මට 45යි කියන හෝහපුටුවන්ට.....
දැන් 41යි....
ඇයි අවුල් ද?
18 සෙට් වීමට නොහැකි බව කරුණාවෙන් දැණුම් දෙමි.![]()


යකෝ... දන්න උලවුවකුත් නෑ.. ටෝක්ස් නම් තියෙනවා. වැඩිහිටියන්ට කතා කරන්න ඉගෙනගං..
මේකේ වයසකම හාදයා අච්චු මාමි 55යි.
ඊට පස්සේ මදුසංඛ මාමි. 52යි.
ඊට පස්සේ කිඹුල් මාමි 45යි.
ඊට පස්සේ බඩා මාමි 42යි.
ඊට පස්සේ මෝර මාමි 40යි.
කොහෙද මනුස්සයෝ මට 55ක්. තවම 16යි මාසයයි

අන්න අර පියුමිගේ කොන්දෙ ත්රෙඩ් එකේ පට්ට වලියක් යනවා...
ඒක බලන්න වරෙව්..
පට්ටම ආතල් කතා යන්නේ![]()

kunuharupa kotiyai.![]()
.....
හිනාවෙන්න වත් බැරියැ.....
කඩි කෑව වගේ ඇවිස්සිලා හතර අතේ කුණුහරප විදිනවා![]()
කුණුහරුප ත්රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.
ඒ අතින් මේ නූල රත්තරන්.කුණුහරුප ත්රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.
![]()


ඒ අතින් මේ නූල රත්තරන්.කුණුහරුප ත්රෙඩ් වලට මම නම් බම්ප්වත් දාන්නෙ නෑ. මම ඉන්ටෙර්නෙට් එන්නෙ යාළුවො හදා ගන්න මිසක්ක තරහ කාරයො හදාගෙන් ලේ පුච්ච ගන්න නොවෙයි.
![]()




