මේ ලගදි ගොඩක් කාලෙකට පස්සේ ආව බන්. දැන් controls ටිකවත් මතක නෑ බන්. ආපු ගමන් keyboard එකත් පිස්සු කෙලියා. අලුත් keyboard එකකුත් අරගෙනම ලබන සතියෙ දිහාවක එන්නම් තොපිව බාවලා යන්න
VoltageEK
අපේ GT අයිය ඔය සර්වරේ පෙට්ටියක දාල ඇනත් ගහල අඩි අටක් යට වැලලුව ,කොහොමද බන් සෙල්ලම් කරන්නේ ??

අපේ GT අයිය ඔය සර්වරේ පෙට්ටියක දාල ඇනත් ගහල අඩි අටක් යට වැලලුව ,
ඔක පරන උන්ගෙ සුන්දර මතක සටහනක් විතරයි.![]()
අපේ GT අයිය ඔය සර්වරේ පෙට්ටියක දාල ඇනත් ගහල අඩි අටක් යට වැලලුව ,
ඔක පරන උන්ගෙ සුන්දර මතක සටහනක් විතරයි.![]()