clinic eke set wenawa nam langai hebei...![]()
බයිට් කොහෙන් හරි අරන් එන්නත් පුලුහන් හිටං

clinic eke set wenawa nam langai hebei...![]()

ක්ලිනික් එකනම් මටත් ලගයි.......අවුලක් නෑ...
බයිට් ඉතිං හදතෑකි නේහ් අපිට.....![]()
ආ..... නංගී.. මේ බොන තැනකට සැට් වෙලා මොකෝ??

අවුලක් නෑ...
බයිට් ඉතිං හදතෑකි නේහ් අපිට.....![]()
උදේම මජං නාගෙනඋදේ පාන්දර ඔෆිස් යන්න ගෙදරින් එලියට බැහැලා කාර් එක ගාවට එනකොට කාර් එකේ ටයර් එකක හුලං බැහැලා තියෙනවා දැක්කම හිතට එන හැඟීම වචන වලින් විස්ථර කරන්න බෑ මහත්තයෝ....
![]()
උදේම මජං නාගෙන
එක්ස්ට්‍රා එක ගහනකොට කොහොමද ආතල් එක ජැක ගහලා

haa kohomada sepa neඔෆිස් ඇඳූම පිටින්ම...![]()

එහෙනං ක්ලිනික් එකේ කරමුද?
මෝර මාමිගේ තීරණය අවසාන තීරණය වේ..
හැබැයි බයිට් හදන්න ගියාම බොන්න වෙන්නේ නෑ. ඒ නිසා බයිට් අරගමු. ලොකු ලොකු ජාති ඕනේ නෑ නේ...
බයිට් ගමු. ඔය හැදිල්ල වෙලාව කන වැඩක්.


නැත්නම් පහුවෙනිදට පු* ආඩම්බර බලන්න වෙයි.
උදේ පාන්දර ඔෆිස් යන්න ගෙදරින් එලියට බැහැලා කාර් එක ගාවට එනකොට කාර් එකේ ටයර් එකක හුලං බැහැලා තියෙනවා දැක්කම හිතට එන හැඟීම වචන වලින් විස්ථර කරන්න බෑ මහත්තයෝ....
haa kohomada sepa ne
jack eka dapu thena nethi wela hoyanakota
wife ane parakku wenawa kiyala ke gahana kota
sepa komada

ඔෆිස් ඇඳූම පිටින්ම...![]()
ඔය ටයර් වල හිලන් බහිනවා කියන්නෙ කාලෙ හරි.

ටයර් සෙට් එකක් දාන කලෙ හරි මලේ.ඔය ටයර් වල හිලන් බහිනවා කියන්නෙ කාලෙ හරි.
![]()


මචන් උබ හින්දුද?වෙලාවට පරක්කු උනේ නෑ. වයිෆ් හිටියෙත් නෑ. උදේ කෝවිලට ගියා 6 වෙනකොට ඔෆිස් යන්න ලෑස්ති වෙලා. කොවිල ගාව බහිනකොටම තේරුනා හුලං නෑ කියලා. කොහොමත් එකයිනේ කියලා වැඳලා ඇවිත් ටයර් එක මාරු කරා. ගෙදර ගිහින් වයිෆ්වත් අරෙගන් ඔෆිස් ගියා..![]()
ටයර් දාලා මාස 4යි තාම. කිලීමීටර 5000ක්වත් දීවේ නෑ..
ටයර් 04 ණය ගෙවලා ඉවර උනෙත් ගිය සතියේ. ක්‍රෙඩිට් වලට ගත්තේ![]()
රිම් ඇද වෙලා නැතිනම් හුලන් බහින්න විදිහක් නෑ.