බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.
ඊයේ මචන් එකේ සෙට් උනා, අපි එදා හිටපු ටෙබල් එකෙම ඔ‍ෆිස් සෙට් එකක් ගසනවා.....හෙන හයියෙන් කැ ගගහා......අපි යනකොට උන් ගිහිල්ලා හැබැයි ටෙබල් එක උඩ කබරයා ගොඩක්........
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ පාන්දර ඔෆිස් යන්න ගෙදරින් එලියට බැහැලා කාර් එක ගාවට එනකොට කාර් එකේ ටයර් එකක හුලං බැහැලා තියෙනවා දැක්කම හිතට එන හැඟීම වචන වලින් විස්ථර කරන්න බෑ මහත්තයෝ....

    Disappointed-Meme-Face-17.png
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුලක් නෑ...
    බයිට් ඉතිං හදතෑකි නේහ් අපිට.....:D:P

    එහෙනං ක්ලිනික් එකේ කරමුද?
    මෝර මාමිගේ තීරණය අවසාන තීරණය වේ..
    හැබැයි බයිට් හදන්න ගියාම බොන්න වෙන්නේ නෑ. ඒ නිසා බයිට් අරගමු. ලොකු ලොකු ජාති ඕනේ නෑ නේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උදේ පාන්දර ඔෆිස් යන්න ගෙදරින් එලියට බැහැලා කාර් එක ගාවට එනකොට කාර් එකේ ටයර් එකක හුලං බැහැලා තියෙනවා දැක්කම හිතට එන හැඟීම වචන වලින් විස්ථර කරන්න බෑ මහත්තයෝ....

    Disappointed-Meme-Face-17.png
    උදේම මජං නාගෙන
    එක්ස්ට්‍රා එක ගහනකොට කොහොමද ආතල් එක ජැක ගහලා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙනං ක්ලිනික් එකේ කරමුද?
    මෝර මාමිගේ තීරණය අවසාන තීරණය වේ..
    හැබැයි බයිට් හදන්න ගියාම බොන්න වෙන්නේ නෑ. ඒ නිසා බයිට් අරගමු. ලොකු ලොකු ජාති ඕනේ නෑ නේ...

    මට අවුලක් නැත.:yes: බයිට් ගමු. ඔය හැදිල්ල වෙලාව කන වැඩක්.:D
    හොද තැනකින් හොද චීස් කොත්තු ටිකක් දා ගමු. :P:rofl::rofl:නැත්නම් පහුවෙනිදට පු* ආඩම්බර බලන්න වෙයි.:baffled:
     
    උදේ පාන්දර ඔෆිස් යන්න ගෙදරින් එලියට බැහැලා කාර් එක ගාවට එනකොට කාර් එකේ ටයර් එකක හුලං බැහැලා තියෙනවා දැක්කම හිතට එන හැඟීම වචන වලින් විස්ථර කරන්න බෑ මහත්තයෝ....
    one-minutes-silence.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    haa kohomada sepa ne:P
    jack eka dapu thena nethi wela hoyanakota
    wife ane parakku wenawa kiyala ke gahana kota
    sepa komada

    වෙලාවට පරක්කු උනේ නෑ. වයිෆ් හිටියෙත් නෑ. උදේ කෝවිලට ගියා 6 වෙනකොට ඔෆිස් යන්න ලෑස්ති වෙලා. කොවිල ගාව බහිනකොටම තේරුනා හුලං නෑ කියලා. කොහොමත් එකයිනේ කියලා වැඳලා ඇවිත් ටයර් එක මාරු කරා. ගෙදර ගිහින් වයිෆ්වත් අරෙගන් ඔෆිස් ගියා.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටයර් සෙට් එකක් දාන කලෙ හරි මලේ. :yes:ඔය ටයර් වල හිලන් බහිනවා කියන්නෙ කාලෙ හරි.:yes::rolleyes:

    :dull:
    ටයර් දාලා මාස 4යි තාම. කිලීමීටර 5000ක්වත් දීවේ නෑ..
    ටයර් 04 ණය ගෙවලා ඉවර උනෙත් ගිය සතියේ. ක්‍රෙඩිට් වලට ගත්තේ :P
     
    වෙලාවට පරක්කු උනේ නෑ. වයිෆ් හිටියෙත් නෑ. උදේ කෝවිලට ගියා 6 වෙනකොට ඔෆිස් යන්න ලෑස්ති වෙලා. කොවිල ගාව බහිනකොටම තේරුනා හුලං නෑ කියලා. කොහොමත් එකයිනේ කියලා වැඳලා ඇවිත් ටයර් එක මාරු කරා. ගෙදර ගිහින් වයිෆ්වත් අරෙගන් ඔෆිස් ගියා.. :dull:
    මචන් උබ හින්දුද?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :dull:
    ටයර් දාලා මාස 4යි තාම. කිලීමීටර 5000ක්වත් දීවේ නෑ..
    ටයර් 04 ණය ගෙවලා ඉවර උනෙත් ගිය සතියේ. ක්‍රෙඩිට් වලට ගත්තේ :P

    ටියුබ්ලස් නෙ?:rolleyes: රිම් ඇද වෙලා නැතිනම් හුලන් බහින්න විදිහක් නෑ.:D
     
    Status
    Not open for further replies.