EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    ගම් භාර දෙයියන්ගේ පිහිටෙන් වැව වාන් දාන්නේ නැහැ බොලව්. මේ අවුරුද්දේ මුට්ටි නැමීමේ මන්ගල්ලේ තිබ්බා. ( ඒක කොරන්නේ මොකටද කියල දන්නේ නැති උන්ට - වැව් බැම්ම ආරක්ශාවට සහ වාන් දැමීම වැලැක්වීමට . )

    යකෝ මුට්ටි මංගල්ලෙ තියෙන්නෙ අස්වනු සාර්තක වෙන්න නේද?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යකෝ මුට්ටි මංගල්ලෙ තියෙන්නෙ අස්වනු සාර්තක වෙන්න නේද?

    ඒකට හියන්නේ හට්ටි මන්ගල්ලේ. මේක මුට්ටි නැමීම. මේපාඅ ආපුවාම වර මොනරාගල.නමපු මුට්ටි පෙන්නන්නම් :P:baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    sha ehenam choco genna :rofl: :lol:

    ah me eluu akki ganda kuwe:rofl: na man ehe newei ;)

    ගියපාර එනකොට ගෙනාපුව තාම අම්මල කනව.

    අහා එල එල. දැන්නේ දැක්කෙ කදුරට කියල දාල තියෙනවා කියල.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉතින් ඇයි තුනක්. පස්මහ බැලුම් වගේ නම් පහක් වෙන්න එපැයි. ඉතුරු දෙක හැලුවද?

    කිව්වා නේද පොඩීකාට කටවහන් හිටු කියලා.ඒකත් නිකන් තුන පහ වගේ. අවශ්‍ය වෙලාවට තුනද / පහද කියලා තීරනේ කරනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒකට හියන්නේ හට්ටි මන්ගල්ලේ. මේක මුට්ටි නැමීම. මේපාඅ ආපුවාම වර මොනරාගල.නමපු මුට්ටි පෙන්නන්නම් :P:baffled:

    හොදටම සුවර් ද මුට්ටිමයි කියල :baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    echchara genat e kiyanne :lol::rofl:

    අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.
     
    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.
    mona rajadaniyeda inne:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.
    මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරු;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරු;)

    ඇයි උබ VOG ද? :dull::P

    හැබෑට අක්කට දරුසම්පතක් ලැබෙන්නද?:rolleyes::confused: පහුගිය ටිකේ මෙකේ කරක් ගැහුවෙ නැති නිසා හෙන සීන් ගොඩක් මිස් වෙලා:rolleyes::rolleyes::D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි උබ VOG ද? :dull::P

    හැබෑට අක්කට දරුසම්පතක් ලැබෙන්නද?:rolleyes::confused: පහුගිය ටිකේ මෙකේ කරක් ගැහුවෙ නැති නිසා හෙන සීන් ගොඩක් මිස් වෙලා:rolleyes::rolleyes::D
    :angry:

    උබට ඉතින් මේ පැත්තේ එන්න වෙලාවක් නැහැනේ..නෙහ්..
    කියපන්කො ඉස්සෙල්ල මන් ස්ලිට් එක ගාව ඉන්නව දැක්කේ කවද්ද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :angry:

    උබට ඉතින් මේ පැත්තේ එන්න වෙලාවක් නැහැනේ..නෙහ්..
    කියපන්කො ඉස්සෙල්ල මන් ස්ලිට් එක ගාව ඉන්නව දැක්කේ කවද්ද

    ඒක රහසක්.... ස්ලිට් එක ගාව නෙමෙයි බූතයෝ.පාරෙන් අනිත් පැත්තේ තමා වැඩ වසනවා දැක්කේ.. අර හොටෙල් කෝපැරෙෂොන් කඩේ අවට.

    :baffled::baffled::P:P