ගම් භාර දෙයියන්ගේ පිහිටෙන් වැව වාන් දාන්නේ නැහැ බොලව්. මේ අවුරුද්දේ මුට්ටි නැමීමේ මන්ගල්ලේ තිබ්බා. ( ඒක කොරන්නේ මොකටද කියල දන්නේ නැති උන්ට - වැව් බැම්ම ආරක්ශාවට සහ වාන් දැමීම වැලැක්වීමට . )
යකෝ මුට්ටි මංගල්ලෙ තියෙන්නෙ අස්වනු සාර්තක වෙන්න නේද?

මේ මොන හිගන කැමක්ද බන්? හරියට හාවෙක්ට lunch එකක් දුන්න වගේ![]()

sha ehenam choco genna![]()
ah me eluu akki ganda kuwena man ehe newei
![]()
ඉතින් ඇයි තුනක්. පස්මහ බැලුම් වගේ නම් පහක් වෙන්න එපැයි. ඉතුරු දෙක හැලුවද?
ඒකට හියන්නේ හට්ටි මන්ගල්ලේ. මේක මුට්ටි නැමීම. මේපාඅ ආපුවාම වර මොනරාගල.නමපු මුට්ටි පෙන්නන්නම්![]()

echchara genat e kiyanneගියපාර එනකොට ගෙනාපුව තාම අම්මල කනව.
අහා එල එල. දැන්නේ දැක්කෙ කදුරට කියල දාල තියෙනවා කියල.

echchara genat e kiyanne![]()
ඒකට හියන්නේ හට්ටි මන්ගල්ලේ. මේක මුට්ටි නැමීම. මේපාඅ ආපුවාම වර මොනරාගල.නමපු මුට්ටි පෙන්නන්නම්![]()
ahhh apinam gahanawa onna ithinඒකාලේ බිව්වාදැනුත් ඉතින් ඉඳල හිටලා ගන්නවා
නෑ නෑ වැඩ පටන් ගන්න තව වෙලා තියෙනවා බන්, තාම උදේ 7.20
mona rajadaniyeda inneඅපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.

mona rajadaniyeda inne![]()
සිරා හරි ධමනි හරි. වැඩේ ඇත්ත නම් එච්චරයිනේ![]()
ලංකාවෙනම් ඉතින් එලු නගා ඉන්න පැත්තට ලග තමා ඉන්නෙ. දිවුලපිටියෙ.
දැන් ඉන්නෙ නම් සිංගප්පූරුවෙ.
eka dannet dan mn 
මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරුඅපොයි නෑ. මේ සෙට් එකට පැකට් තුනක් ගෙනාව. කෝ ඉතින් සෙට් උන හැටි තමා. මේ සැරෙ වැඩිය ගේන්න බෑ. පොඩ්ඩිට ඕන කරන බඩු පුරවල තියෙන්නෙ බෑග් එකේ.

මේ අමිල අයියේ කවද්ද අක්කට ඩිලිවර් තියෙන්නේ 29 උනොත් මරු![]()

පහුගිය ටිකේ මෙකේ කරක් ගැහුවෙ නැති නිසා හෙන සීන් ගොඩක් මිස් වෙලා

ඇයි උබ VOG ද?
හැබෑට අක්කට දරුසම්පතක් ලැබෙන්නද?පහුගිය ටිකේ මෙකේ කරක් ගැහුවෙ නැති නිසා හෙන සීන් ගොඩක් මිස් වෙලා

උබට ඉතින් මේ පැත්තේ එන්න වෙලාවක් නැහැනේ..නෙහ්..
කියපන්කො ඉස්සෙල්ල මන් ස්ලිට් එක ගාව ඉන්නව දැක්කේ කවද්ද