2014 ට පස්සේ ෆ්ලෑෂ් එකේ හොදම රේටින්ග්ස් ආවේ පෙරේදා රෑ
ෆ්ලෑෂ් එකෙන්. හරි කතන්දර ගොඩයි මේ episode එකේදී..
එක එක කියන්න යන්නේ..
හරි SuperGirl එකට ෆ්ලෑෂ් එනවා කියලා දන්නවනේ කට්ටිය. මන්
සීන් එක කිව්වා. කලින්. මේ ගැන පලවෙනි Easter Egg එක ආවේ
පෙරේදා ෆ්ලෑෂ් එකෙන්. මතකනේ ෆ්ලෑෂ් speed cannon එකෙන්
Earth-2 එකට යනකොට එක එක දේවල් පේනවා.
මේවා මොනාද බලමු.
දැන් ෆ්ලෑෂ් අනාගතේට, වෙනත් universe එකකට යනකොට එහෙ
හිටියා අපි දන්න කියන කට්ටියක් Caitlin Snow හිටියා Killer
Frost හැටියට Robbie Amell හිටියා Deathstorm විදියට..
මුලින්ම පෙන්න ඇති . Earth 2 එකේ හොද නරකයි, නරක දේ
හොදයි. (Earth 1 එකත් එක්ක බලද්දී)
1. John Wesley Shipp's Flash — c.1990
අපේ Barry කොලුවා ක්ලැසික් ෆ්ලෑෂ් ව පේනවා multiuniverse
එකට යන අතරේදී. ඒ කියන්නේ ෆ්ලෑෂ්ගේ තාත්තා. තව විදියකට
කියනවා නම් 90 දශකයේ ෆ්ලෑෂ්. මේකෙන් දේවල් දෙකක් අපිට
කියනවා. එකක් තවත් universe එකක් තියෙනවා කියන එක.
එකේ ඉන්නේ ෆ්ලෑෂ්ගේ තාත්තා තමයි ෆ්ලෑෂ්. තව සමහරු ඉගි
පලකරනවා Zoom කියන්නේ ෆ්ලෑෂ්ගේ තාත්තා කියලා.
2. Supergirl
හරි සුපර් ගර්ල්. CBS එකේ මාර්තු 29 යන supergirl එකට ෆ්ලෑෂ්
එනවා කියලා කිව්වේ මන්. මෙන්න මෙතැනදී supergirl වත්
දකිනවා. ඒ කියන්නේ තව universe එකක් තියෙනවා. එකේ
ඉන්නේ supergirl.
3. Legion of Superheroes
අන්තිමට වගේ පේනවා මුද්දක්.
මේ මුද්ද Legion of Super-Heroes ලගේ මුද්ද වගේ.
DC කොමික් වල එකක් තමයි මේකත්.
SuperBoy සහ සෙට් එකක් ගැන
තමයි මේ කතාව. Cosmic Boy, Lightning Lad සහ Saturn Girl. ඒ
කියන්නේ ඉස්සරහට එන්න තියෙන TV series වගේම ෆ්ලෑෂ් එකේ
ඊලග episode මොනවගේ වෙයිද කියලා හිතාගන්න පුළුවන්..
4. Jonah Hex
Jonah Hex එනවා Legends of tomorrow Season 1 Episode 11
දී. කව්බෝයි කෙනෙක් මේ. එයත් DC ලගේ තමයි
5.Green Arrow
මේක තමයි පට්ටම එක. flash මුලින්ම දකින්නේ මේක තමයි. මේ
ඇත්තටමStephen Amell තමයි. ටිකක් අපැහැදිලි. තවත් කට්ටිය
කියනවා අරෝගේ පුතා තවත් universe එකක කියලා
(http://dc.wikia.com/wiki/Connor_Hawke_(New_Earth)).
එත් ගොඩක් දුරට මේ තමයි legend's of tomorrow
එකට එන්න ඉන්න ඇරෝ.
6. Earth-2 Barry's Contact List
මෙන්න ඊලග එක. මේක Earth 2 එකේ බැරිගේ ටෙලොෆොන්
එක. මේකේ තියෙන නම් දැක්කම. Justice League එක ඉන්නවා
බැරිගේ speed-dial එකේ. හරි බැරිගේ ෆෝන් එක දිහා චුට්ටක්
බැලුවොත් පේනවා. Bruce කියලා නමක්. Bruce Wayne a.k.a.
Batman!
, තව Hal, a.k.a. Hal ඒ වගේම Jordan a.k.a.
Green Lantern. අපේ පොඩි උන් ටී.වී බලනකොට මේවත් ඇවිත්
තියෙයි TV series විදියට. මේකෙදි ලොකු අදහසක් දෙනවා CW DC
universe එක ගැන. තව හිටියා Diana, a.k.a. Wonder Woman
අන්තිමට Eddie මේ ඉතින් EDDIE THAWNE. earth 1 එකේදී
මැරුණේ. ඉතින් මෙතැනදී තමයි සැකේ එන්නේ
Eddie thawne ද Zoom කියලා.

, තව Hal, a.k.a. Hal ඒ වගේම Jordan a.k.a. Green Lantern. අපේ පොඩි උන් ටී.වී බලනකොට මේවත් ඇවිත්

20+++