මානසිකව වැටුනා සහෝ......
ජයික් එකේ...... යන්දෝ නොයම්දෝ කියලා කල්පනා කරන්නේ.....
ඊයේ ගෙදර එනකොට රෑ 2:30යි
තාම දොයිමතයි.....!!
![]()
පල!!!
වැනි වැනි වර බීලා.. කානු පල්ලේ එහෙම වැටිලා ඉන්නවා නෙමෙයි ඕං. ටුක් එකකවත් නැගලා වර ගෙදර..
මානසිකව වැටුනා සහෝ......
ජයික් එකේ...... යන්දෝ නොයම්දෝ කියලා කල්පනා කරන්නේ.....
ඊයේ ගෙදර එනකොට රෑ 2:30යි
තාම දොයිමතයි.....!!
![]()
දැන් කොහෙද උට්ටනි බොන්නෙ?18 හාවී බොනවා. කිඹුලා පැයකට දෙහෙකට එනවා. එහෙමද?
![]()

මානසිකව වැටුනා සහෝ......
ජයික් එකේ...... යන්දෝ නොයම්දෝ කියලා කල්පනා කරන්නේ.....
ඊයේ ගෙදර එනකොට රෑ 2:30යි
තාම දොයිමතයි.....!!
![]()

පල!!!
වැනි වැනි වර බීලා.. කානු පල්ලේ එහෙම වැටිලා ඉන්නවා නෙමෙයි ඕං. ටුක් එකකවත් නැගලා වර ගෙදර..
කාර් එකේ යන්න හැදුවේ.......!!
පොලොස් කොට්ටෝරුවෝ පාරේ ඉදීද කියලයි බය...... ආණ්ඩුවේ ලයිසන් එක හයි කරන් යන්න ඕනි.....

7.30 වෙද්දි ගෙදර.. එලෝගෙන ආවා මෙලෝ හසරක් මතක නෑ.. රිවස් එකත් ගැහුවා අවුලක් නෑ... ඒත් පට්ට මීටරේ...
මට මේ ඌරු මෂ් වලට පොඩි ආසාවක් ඇති වෙලා අෆ්ෆා...
මේ හබරකඩ තියෙනවා මරු පොට් එකක්.. ප්ලේට් එක 150යි.සුප්පා..

මොකෝ බන් වෙන්නේ එදාට...? කිඹුලා පැය දෙකද ඉන්නේ? එහෙනම් මමත් ඌ එක්ක එනවා... කිඹුලා ලිප්ට් එකක් දෙයිද....දැන් කොහෙද උට්ටනි බොන්නෙ?18 හාවී බොනවා. කිඹුලා පැයකට දෙහෙකට එනවා. එහෙමද?
![]()
කාලෙකට පස්සේ ගල් බෝතලයක් ගැහුවා බන් පරන යාළුවෙක් එක්ක... වෙරි නෑ.. ඒ උනාට ගානට කික්...7.30 වෙද්දි ගෙදර.. එලෝගෙන ආවා මෙලෝ හසරක් මතක නෑ.. රිවස් එකත් ගැහුවා අවුලක් නෑ... ඒත් පට්ට මීටරේ...
මට මේ ඌරු මෂ් වලට පොඩි ආසාවක් ඇති වෙලා අෆ්ෆා...
මේ හබරකඩ තියෙනවා මරු පොට් එකක්.. ප්ලේට් එක 150යි.සුප්පා..
.තුනපහා රහටද මන්දා.. ඌරා බයිට් එකට පංකාදු පහයි...!![]()
ඌරු මස් කොලස්ටරෝල් උල්පතක්.
මට එකසැරයක් කෙලවෙන්නත් ගියා.
සිරාවට මෝරා මාමේ බඩා දාලා බන්....බලාගෙන කාපන් පුතේ.ඌරු මස් කොලස්ටරෝල් උල්පතක්.
මට එකසැරයක් කෙලවෙන්නත් ගියා.
![]()

සිරාවට මෝරා මාමේ බඩා දාලා බන්....![]()

කාලෙකට පස්සේ ගල් බෝතලයක් ගැහුවා බන් පරන යාළුවෙක් එක්ක... වෙරි නෑ.. ඒ උනාට ගානට කික්...7.30 වෙද්දි ගෙදර.. එලෝගෙන ආවා මෙලෝ හසරක් මතක නෑ.. රිවස් එකත් ගැහුවා අවුලක් නෑ... ඒත් පට්ට මීටරේ...
මට මේ ඌරු මෂ් වලට පොඩි ආසාවක් ඇති වෙලා අෆ්ෆා...
මේ හබරකඩ තියෙනවා මරු පොට් එකක්.. ප්ලේට් එක 150යි.සුප්පා..
.තුනපහා රහටද මන්දා.. ඌරා බයිට් එකට පංකාදු පහයි...!![]()
කාර් එකේ යන්න හැදුවේ.......!!
පොලොස් කොට්ටෝරුවෝ පාරේ ඉදීද කියලයි බය...... ආණ්ඩුවේ ලයිසන් එක හයි කරන් යන්න ඕනි.....
![]()
![]()
සිරාවට මෝරා මාමේ බඩා දාලා බන්....![]()
sirawata ban pork nathuwa dan bonnema nathi size ekak thiyenne! ane manda oka nawaththala daanna one kohoma hari, anith eka kanneth thel kalimai..............
පට්ට රහක් අප්පා තියෙන්නේ..
ඌරායි පාන් ගෙඩියකුයි තිබ්බොත් හොදි ඕනේ නෑ..
උඹ කියන්නේ මගේ බඩ ආවා බන් හිටු කියලා.
. ලාස්ට් වීක් කසින් අයියා කෙනෙක් ආවා... මූ ආපු ගමන් අහපි මල්ලි මොකෝ මේ බඩ මුදලාලි වගේ බඩ දාලා???
මට උට්ටයි බන්... මේක බස්ස ගන්නේ ඕනේ බන්... ඌරාට හොඳට තුන පහ වැටුනම මරු..! ඒ රසය චිකන් එකෙන් ගන්න බෑ බන්.. මට නම් දැන් චිකන් අප්පිරියයි..!ගල ගෙදර කිව්වේ මීපේ ට මෙහා එකද? කුරුණෑගලත් තියෙනවා ගලගෙදරක්...මම ඉස්සර යාපනේ යන්නෙ පුත්තලං පාරෙන්. වෙන්නප්පුවට පොඩ්ඩක් එහා අර පාලම ගාව කඩයක් තියෙනවා පට්ට වල් ඌරු මස් කරිය. ඔතනින් කනවා පැලෙන්න. කොලස්ටරෝල් නැග්ග හිටු කියල. ඌරු මස් කනවනම් තව පොට් එකක් තමයි ගලගෙදර හස්තිගිරි හෝටලේ. ඌරු මසුයි ඉදි ආප්පයි, පන්කාදු පහයි. එක සැරයක් ගං ඌරු මස් එක්ක ගල් ගහල නම් පදිරි උනා මදි නොකියන්න. ඒ කතාව පස්සේ කියන්නම්.![]()
මටත් එහෙමයි බන්.. මං ඌරා කෑවේ නෑ.. මට යාළුවෙක් පුරුදු කලේ.. පහු ගිය මාස 3 / 4 ම බිව්වේ ඌරා එක්ක...පට්ට රහක් අප්පා තියෙන්නේ..
ඌරායි පාන් ගෙඩියකුයි තිබ්බොත් හොදි ඕනේ නෑ..
උඹ කියන්නේ මගේ බඩ ආවා බන් හිටු කියලා.
. ලාස්ට් වීක් කසින් අයියා කෙනෙක් ආවා... මූ ආපු ගමන් අහපි මල්ලි මොකෝ මේ බඩ මුදලාලි වගේ බඩ දාලා???
මට උට්ටයි බන්... මේක බස්ස ගන්නේ ඕනේ බන්... ඌරාට හොඳට තුන පහ වැටුනම මරු..! ඒ රසය චිකන් එකෙන් ගන්න බෑ බන්.. මට නම් දැන් චිකන් අප්පිරියයි..!

summaaaaaaaaaaaගල ගෙදර කිව්වේ මීපේ ට මෙහා එකද? කුරුණෑගලත් තියෙනවා ගලගෙදරක්...

මටත් එහෙමයි බන්.. මං ඌරා කෑවේ නෑ.. මට යාළුවෙක් පුරුදු කලේ.. පහු ගිය මාස 3 / 4 ම බිව්වේ ඌරා එක්ක...පට්ට රහක් අප්පා තියෙන්නේ..
ඌරායි පාන් ගෙඩියකුයි තිබ්බොත් හොදි ඕනේ නෑ..
උඹ කියන්නේ මගේ බඩ ආවා බන් හිටු කියලා.
. ලාස්ට් වීක් කසින් අයියා කෙනෙක් ආවා... මූ ආපු ගමන් අහපි මල්ලි මොකෝ මේ බඩ මුදලාලි වගේ බඩ දාලා???
මට උට්ටයි බන්... මේක බස්ස ගන්නේ ඕනේ බන්... ඌරාට හොඳට තුන පහ වැටුනම මරු..! ඒ රසය චිකන් එකෙන් ගන්න බෑ බන්.. මට නම් දැන් චිකන් අප්පිරියයි..!

, bada ena seen ekata green tea bipan ude hawasa, apu bada nan bahinne na but bada enne na mama dan 6months wage idan bonawa 6kilos wage adu wela ban......
මේක උනේ 1999 අවුරුද්දෙ. ජොබ් එකට ගිය මුල්ම කාලෙ. 

එළකිරි අනිවා සෙට් වෙමු මචෝ... උඹ ඩයට් එහෙම කරනවද? තව exercise පාරක් එහෙම කරන්න වෙයි බන්... ජිම් හරි යන්න වෙනවා...ade sirawata roast pan gediyai urayi gahathahaki bothal one tharam, ubawa ashraya karanna one porak wage, bada ena seen ekata green tea bipan ude hawasa, apu bada nan bahinne na but bada enne na mama dan 6months wage idan bonawa 6kilos wage adu wela ban......
මෙන්න මට වෙච්චි පදිරිම සීන්ස් එක.
මේක උනේ 1999 අවුරුද්දෙ. ජොබ් එකට ගිය මුල්ම කාලෙ.
ඒකාලෙ මාලඹේ සයිට් එකක වැඩ කලා. 1999 අවුරුද්දට තිබ්බ පාටියක්. ලොක්කගෙ ඉදන් ලේබර් දක්වා එකට බොන සීන් එකක්.
බොන්න ගල්. බයිට් එකට ඌරු මස්. ගං ඌර. වල් එකා නොවෙයි.
මට එච්චරම ගල් ඔරොත්තු දෙන්නෙ නෑ.
තියෙන මදාවි කමට ඩේලි ගහන් උන් එක්ක වාඩි වෙලා බිව්ව්.
කොහොමහරි සීයෙ 4ක් වගෙ ලග නැමුව
අම්මට සිරි, ටිකවෙලාවක් යත්දි කණු කැරකවෙනව.
ඒත් ගැහුව.
ටිකවෙලාවක් යත්දි බඩු පැකට්.
නෝන්ඩි වෙන්න එන නිසා හිමීට ගියා ඔෆිස් එකට්. ගිහින් වැඩකරන් මේසෙ ඔලුව ගහන් හිටිය.
මොන .. ඉන්නම බෑ. බාත් රූම් එකට ගිහින් දැම්ම කබරය පාරක්.
එකක් දෙකක් තුනක්. මොන. දිගටම යනව.
අන්තිමට බාත් රූම් එකේ බිම වාඩි උනා..
කොච්චර වෙලාවක් ගියාද මම දන්නෙ නෑ.
අන්තිමට කටිටිය පාටිය ඉවරවෙලා යන්න යද්දි ඔෆිස් එකේ ලයිට් දාල තියෙනව දැකල බලන්න ඇවිත්. මට හොදට සිහිය තිබ්බ.නැගිට ගන්න බෑ.
පස්සෙ දෙන්නෙක් ඇවිත් දෙපැත්තෙන් අල්ලල හිගින් ඔෆිස් වෑන් එකෙ වාඩි කලා.
කටුබැද්දට ගිහින් දාන්නත් ඕනිනෙ.
ඩ්රයිවරයව වීදුරුව පත් කරල දුන්න "මහත්තය එලියට වමනෙ දාන" කියල. මොන. කොන්ට්රෝල් නෑ. ඩෑෂ් බෝඩ් එකේ ඉදන් වමනෙ.
කොහොම හරි කටුබැද්දෙන් බැහැල බෝඩිමට යනකම් වමනෙ දදා ගියා.
දන් වෙරි හිදිල. ඒත් කබරය නවතින්නෙ නෑ.
බෝඩිමට ගිහින් දත කට මැදල නිදියන්න කියල බැරි මර ගාතෙ ඇදට ගියා.
නිදියන්න බෑ.වමනෙ එනව. දෙතුන් පාරක් එලියට ගිහින් දැම්ම. පට්ටම හාඩප්. ඊට පස්සෙ නෙට් එක උස්සල බිමට දැම්ම.
මගේ ඇද ගාව යාළුවෙක්ගෙ ට්රන්ක පෙට්ටියක් තිබ්බ රෙදි දාල. උගෙ රෙදි උඩ වමනෙ.
උදේ ඌ නැගිටල මට බැනල බැනල අවුරුදු නිවාඩුවට ගෙදර ගියා.
මට ඇල්වතුරවත් බොන්න බෑ, කන බොන ඔක්කොම යනවා.
මම බැරිමර ගාතෙ නැගිටල උගෙ රෙදිත් හෝදල බැරි මර ගාතෙ කොහොම හරි බස් එකක නගල ගෙදර ගියා. කොහොම ගියාද දන්නෙ නෑ.
මහපාරෙ ඉදන් අපේ ගෙවල් වලට හැතැප්මක් පයින් යන්න තියෙනව. ඒ යන ගමනුත් වමනෙ දැම්ම දෙපාරක් මයෙ හිතේ.
ගෙදර ගියාම අම්ම දුන්න තේකත් වමනෙ දැම්ම.
බීලා වැඩිවෙලා කියන්නෙයි? අජීරණයක්ද මොකද්ද කියල ශෙප් උනා.
අම්මට බොරු කියන්නෙ නෑ මම ලේසියෙන්,එදාට පස්සෙ කිව්ව බීපු සීන් එක.
කොහොම හරි ඒ අවුරුද්දෙ කැවුමක්වත් කෑවෙ නෑ.
අවුරුද්දෙන් පස්සෙ වැඩට ගියහම ඔක්කොම කින්ඩියට හිනා වෙනවා. ගූ හතයි.
කොහොම හරි අවුරුද්දක් යනකම් වගේ අරක්කු දැක්කත් වමනෙට එන ගතියක් තිබ්බ.
ඊට පස්සෙ අද වෙනකම් ගල් වානා. මතක හැටියට කබරයෙක් දැම්මෙත් නෑ.![]()