Permit උදාව්.....

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට මල් පැල වගයක් ඉන්දියාවෙන් ගෙන්න ගන්න ඕන වෙලා තියන්වා.මේකට මට පෙර්මිට් එකක් ගන්න ඕනලු :growl::growl:.මේ පර්මිට් ගන්න ඔන Procedure එක දන්න කෙනෙක් ඉන්නවනම් Help එකක් දෙන්න.පර්මිට් එක ගන්න ලොකු වියදමක් යනවද??දන්න කෙනෙක් කියන්න.:)
     
    • Like
    Reactions: kellsupun

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොඩ්ඩක් හිටපන් ETCA අත්සන් කරනකන්