Urgent help need for my business brother...

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා මට ඕනේ ලොකු උදව්වක්...එලකිරි එකේ නැද්ද අඳුරන කට්ටියගෙ ගම් වල එහෙම කරපිංචා එහෙම හොය ගන්න..සහ අමු අඹත් ඕනේ....සතියකට කරපිංචා ගන්නවා 1500kg ක් වගේ සහ අඹ ගන්නවා 500 kg ක් වගේ...මට ඕනේ දන්න කට්ටිය ඉන්නවානම් හරි එගොලොන්ගෙ නොම්බරයක් හරි තියෙනවනම් දෙන්නකො මචන්ලා ලොකු උදව්වක්..මට බඩු සපයන්න පුලුවන් හැම එකාටමමම ගෙවනවා බන්z..මම දාන්නම් පල්ලෙහයින් ෆොටෝස් ටිකක් ඕන කරන ජාතියෙන්...කරපිංචා නම් ගස් කරපිංචා කියන වර්ගය තමයි ඕනේ..අඹ නම් අමු අඹ වෙන්න ඕනෙ...දෙකට මැදින් කැපුවම ඇටෙත් එක්කම කැපෙන්න ඕනී මචන්ලා...පුලුවන් නම් උදව් කරන්න....ගොඩක් පින්..

    මේ තියෙන්නේ කරපිංචා වල ෆොටෝස්

    bfezqu.jpg


    zmbmnl.jpg


    මේ තියෙන්නේ අඹ වල ෆොටෝස්

    14kjlvd.jpg


    My no 0770769623 Asanga
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අඹ වාරෙට නෙ බන් හැදෙන්නේ.

    කරපිංච කිලෝ 1 කීයකට ගන්නවද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    අපෙත් කරපිංචා නන් ගස් දෙක තුනක් තියෙනවා.1kg වලට සෑහෙන්න අල්ලනවා නේ බන්...
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අඹ වාරෙට නෙ බන් හැදෙන්නේ.

    කරපිංච කිලෝ 1 කීයකට ගන්නවද?

    Amba nam aware..bt mata ona karala thiyenawa bnz every week atleast 500kg...anuradapura pathte eham thiyenawalu....ekai ahuwe meke...anika mata one gata amba....

    Karapincha denna. Puluwan nam withsrak mata pm ekak dapan mama rate eka kiyanam