ගාල්ලට කලින් තියෙන තැන් වලට එහෙම යන්න එපා බං..මොකක් හරි අවුලක් වුනොත් ජීවිතේම ඉවරයි.කෙල්ලත් එක්ක හොටෙල් එකකට පලයන්.රූම් එකකට නෙවෙයි.හොටෙල් එකකට.ගිහින් ලුන්ච් එම අරගෙන,පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා වරෙන්..හොටෙල් එක ලඟ තියෙනව වෙරළට පලයන්.ඒ හරියේ ආරක්ෂාව වැඩියි.හොටෙල් එකෙනුත් බලනවා..
අනික ගාල්ලට කලින් තියෙන්නේ දකුණු මූදු තීරය නෙවෙයි..