අහ්හ් එහෙමත් කේස් එකක්ද.උගසට තියන්න වේවි ඒකෙන් ගේන්න ගියොත්..
.එහෙනම් මොනාද බන් ගේන්නේ
අහ්හ් එහෙමත් කේස් එකක්ද.උගසට තියන්න වේවි ඒකෙන් ගේන්න ගියොත්..
.එහෙනම් මොනාද බන් ගේන්නේ
මෝර මාමිගේ මහා සම්ප්‍රාප්තියට තව දවස් 02යි.....
මෝර මාමිගේ බත් කාර්ඩ් එක සම්පුර්නයෙන් අහිමි කිරීමට තව දවස් 04යි...
දෙවන මහා සෙටමෝලට තව දවස් 06යි..

අහ්හ් එහෙමත් කේස් එකක්ද..එහෙනම් මොනාද බන් ගේන්නේ
![]()
විස්කි වලට මම එච්චර ප්‍රියතාවයක් නැහැ. ඒ උනත් නිකන් හම්බවෙන දෙමල පත්තරෙත් කියවනවා


මාමි රම් බොන්න.![]()
මං නම් ඔය දෙකම බොන්නේ නෑ. ඔවුවා හෙන සැරයි. පුරුදු නෑ.
ඒ නිසා හිනියට වයින් එකක් බීලා ඉන්නවා..

හීනි වයින් කියන්නෙ මොනවද බොල?
මේ වගේ එකක් වෙන්න ඇති



මං නම් ඔය දෙකම බොන්නේ නෑ. ඔවුවා හෙන සැරයි. පුරුදු නෑ.
ඒ නිසා හිනියට වයින් එකක් බීලා ඉන්නවා..
අයියන්ඩි.. ඔෆිස් එක පිටකොටුවෙද තියෙන්නේ? වෙඩින් කේක් බොක්සස්, කාර්ඩ් අඩුවට කරගන්න කවුරු හරි ඉන්නවද?![]()
danata ki denek confirmda?
මං නම් ඔය දෙකම බොන්නේ නෑ. ඔවුවා හෙන සැරයි. පුරුදු නෑ.
ඒ නිසා හිනියට වයින් එකක් බීලා ඉන්නවා..
මධුසංඛ මාමි
අච්චු මාමි
රංගුවා
කිඹුල මාමි
මෝර මාමි සහ
මම මාමි
බඩා මාමි (පෙන්ඩිං)
දේසාන් මාමි (පෙන්ඩිං)
oken wine bona mamila ki denek innawada, mama wine bottle ekak gennada rum ekakma gennada?
3මන් ගානේ මෙව්වයින් 2ක්
![]()
