Comics wala Supermanwa batman paraddanawa ne...Monawa unath Maxxa we...BTW ada neda bn deadpool enne? ekath balannama oni![]()


බලපං යකෝ IMDB ratings. එක සුපිරි බන්!
Bat man ට kryptonite හම්බෙලා වගේ! මමනං ආස superman ට තමයි!
superman pissek ban
batman thama hodama onama villain kenak ekka fight karanna puluwan no super powers


කමක් නෑ බන් මමනං ආසයි superman ට! පිස්සෙක් කියන්න බැහැ බන්. Zod එක්ක වලිය ගිය වෙලාවේ batmanද අවේ? නැහැනේ? superman උන්ගේ ලෝකේ එකෙක් කියල zod ට උගේ වැඩේ කරගෙන යන්න දුන්නනං මොකද වෙන්නේ? Batman vs Superman එකෙත් අන්තිමට Doomsday අවම Superman, Batman and wonder woman 3න් දෙනාම එකටනේ ගහගන්නේ!
Aranchiye hatiyata Lex Luthor Thama Denna Waliyak Yana widihata Yatin Gema Gahanneමුන් දෙන්න මොකටද බන් එහෙනම් ගහගන්නේ?![]()
මුන් දෙන්න මොකටද බන් එහෙනම් ගහගන්නේ?![]()

