BATMAN v SUPERMAN Final Trailer

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Comics wala Supermanwa batman paraddanawa ne...Monawa unath Maxxa we...BTW ada neda bn deadpool enne? ekath balannama oni:lol::yes::yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    නගරෙ බේර ගන්න කියල ඇවිත් මුන් දෙන්න කරන්නෙ නගරෙ විනාස කරන එක නෙහ්
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    superman pissek ban
    batman thama hodama onama villain kenak ekka fight karanna puluwan no super powers

    කමක් නෑ බන් මමනං ආසයි superman ට! පිස්සෙක් කියන්න බැහැ බන්. Zod එක්ක වලිය ගිය වෙලාවේ batmanද අවේ? නැහැනේ? superman උන්ගේ ලෝකේ එකෙක් කියල zod ට උගේ වැඩේ කරගෙන යන්න දුන්නනං මොකද වෙන්නේ? Batman vs Superman එකෙත් අන්තිමට Doomsday අවම Superman, Batman and wonder woman 3න් දෙනාම එකටනේ ගහගන්නේ! :yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    කමක් නෑ බන් මමනං ආසයි superman ට! පිස්සෙක් කියන්න බැහැ බන්. Zod එක්ක වලිය ගිය වෙලාවේ batmanද අවේ? නැහැනේ? superman උන්ගේ ලෝකේ එකෙක් කියල zod ට උගේ වැඩේ කරගෙන යන්න දුන්නනං මොකද වෙන්නේ? Batman vs Superman එකෙත් අන්තිමට Doomsday අවම Superman, Batman and wonder woman 3න් දෙනාම එකටනේ ගහගන්නේ! :yes::yes:


    zod enne superman me loke inna nisa ne. anika batman ta mona power ekavath na, eth villain hama ekama batmanta bayayi. anika team eke leader th batman,

    arrowth patta,
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මුන් දෙන්න මොකටද බන් එහෙනම් ගහගන්නේ? :confused:



    මුන් දෙන්නා ගහගන්න එක හේතුවක් තමයි Man of Steel එකේ General Zod එක්ක වෙච්ච ෆයිට් එක නිසා වෙච්ච විශාල විනාශය. සහ
    Batmanට අවශ්‍ය වෙනවා ආයේ ඒවගේ දෙයක් වෙන්න කලින් සුදානම් වීමක්.


    අනික තමයි Superman දකින්නේ Batman කියන චරිතය දකින්නේ (vigilante) නීතියෙන් අවසරයක් නැතුව නිතිය ක්‍රියාත්මක කරන්න එන චරිතයක් විදිහටයි..


    තව හේතු තියෙන්න පුළුවන් ;);)
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Best ever Batman i have ever seen. Patta fight scene eka. Eka nam maara sira. Meeta kalin eka Batman movie ekaka wath Batman fight scene hariyata karala na. Mei tika nam supiri. Affleck ge face acting maarama sira.... Ending scene is epic.....