BATMAN v SUPERMAN Final Trailer

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියන්න වචන නැ බන් සුපිරිම වැඩක්

    අර ගෝතම සිරිස් එකත් තාම ආවේ නැ , දෙසැම්බර් මාසේ නැවැත්තුවේ මේ මාසේ 20 ගණන් වෙනකොට එකත් ආවහම සුපිරි සහෝ
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    සොහොන;19699907 said:
    කියන්න වචන නැ බන් සුපිරිම වැඩක්

    අර ගෝතම සිරිස් එකත් තාම ආවේ නැ , දෙසැම්බර් මාසේ නැවැත්තුවේ මේ මාසේ 20 ගණන් වෙනකොට එකත් ආවහම සුපිරි සහෝ

    Gotham හොදයිද සහෝ..?:confused: ?/10
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Gotham හොදයිද සහෝ..?:confused: ?/10

    8.0 තියනවා සහෝ සීසන් 2 ඉදන් බලන්න මාවිල් සිරිස් වාගේ ගොන් පාටි නැ dc ලා පොඩ් පොඩ් සිරිස් උනත් හොදට කරගෙන යනවා film වාගේ
    11.gif