බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මධුසංඛ මාමි
අච්චු මාමි
රංගුවා
කිඹුල මාමි
මෝර මාමි සහ
මම මාමි

බඩා මාමි (පෙන්ඩිං)
දේසාන් මාමි (පෙන්ඩිං)

ටෝටල් බෝටල් කවුන්ට් එක කියද
1 Bot. Chivas - Mora gen
2 Botts. Rockland White Rum - ma gen
1 Bot. White Wine - Mora gen
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1725931

    දැං ඉන්න වයසත් එක්ක ඕනෙද මේවා..
    අනේ මංදා.. වයසට යන්න යන්න.. නෑ එක්කෝ ඕනේ නෑ. ලංකාවට ආවාම බලාගමුකෝ..
    16 වෙනිදට එන්න හිටියේ. නෑ 15ම ඇවිත් මෝර නැන්දිට ගින්න දෙනවා..
    ඔය තියෙනවයි කියන දොස්තර එපොයින්ට්මන්ට්ස්, එතකොට ගෙට් ටුගෙදර්, සෙටමෝල් (අපේ එක ඇරෙන්න) හැම එකටම තනියම යවන්න එපා කියලා..

    කෝ බොගෙ බයෝඩේටාව? :eek:අනුන්ගෙ මගුල් හොය හොය ඉන්නෙ? :growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැට් 69 ප්‍රයිස් කොහොමද සහෝ දැන්
    කොළඹ සහ නුවර එලිය සයිඩ් එකේ
    බෝතල් 8ක් වගේ ගන්නව නම් අඩුවක් කරගන්න බැරිද

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    3
    එල අපි ඕක ගසමු එහෙනම් මුද්‍රන අයියේ..කෝච්චි පේරනම් වයින් උගුරක් ගහල සමයන් කියවයි:cool:

    මම ඔය තුනෙන්ම ගහලා හොඳටම වෙරි වෙලා මේස පෙරලලා බෝතල් පොඩි කරලා උඹගෙන් ගේම ඉල්ලනවා.. :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඔය තුනෙන්ම ගහලා හොඳටම වෙරි වෙලා මේස පෙරලලා බෝතල් පොඩි කරලා උඹගෙන් ගේම ඉල්ලනවා.. :growl:
    උබ මගෙන් ගේම ඉල්ලන්න කලින් බීල වැඩි උන උබව දාන්න කාමරයක් හොයන්න වෙයි අපේ බීමත් පැත්තකින් තියල:yes:;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබ මගෙන් ගේම ඉල්ලන්න කලින් බීල වැඩි උන උබව දාන්න කාමරයක් හොයන්න වෙයි අපේ බීමත් පැත්තකින් තියල:yes:;)

    හාවි එකේ කාමරයක් බුක් කරන්න ඕනි නම් නොම්මරේ දෙන්නද?:eek:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1725931

    දැං ඉන්න වයසත් එක්ක ඕනෙද මේවා..
    අනේ මංදා.. වයසට යන්න යන්න.. නෑ එක්කෝ ඕනේ නෑ. ලංකාවට ආවාම බලාගමුකෝ..
    16 වෙනිදට එන්න හිටියේ. නෑ 15ම ඇවිත් මෝර නැන්දිට ගින්න දෙනවා..
    ඔය තියෙනවයි කියන දොස්තර එපොයින්ට්මන්ට්ස්, එතකොට ගෙට් ටුගෙදර්, සෙටමෝල් (අපේ එක ඇරෙන්න) හැම එකටම තනියම යවන්න එපා කියලා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1671234

    මේක දැක්කෙ නැද්ද? :eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම ඔය තුනෙන්ම ගහලා හොඳටම වෙරි වෙලා මේස පෙරලලා බෝතල් පොඩි කරලා උඹගෙන් ගේම ඉල්ලනවා.. :growl:

    මගෙනුත් ගේම ඉල්ලනවද. එහෙම නම් විල්බරෝ එකකුයි සවලකුයි අරගෙන එන්න
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1671234

    මේක දැක්කෙ නැද්ද? :eek:

    පොඩි එකෙක් ට දුන්නලු මේ වාක්‍යය 20 වතාවක් පහලට ලියන්න කියල

    My Pen is on the table

    ඔහොම ලියන යනකොට Pen එකයි is එකයි අතරේ තියන ගැප් එක අඩු වෙලා අන්තිමට තියෙන්නේ මෙහෙමලු

    My Penis on the table
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොඩි එකෙක් ට දුන්නලු මේ වාක්‍යය 20 වතාවක් පහලට ලියන්න කියල

    My Pen is on the table

    ඔහොම ලියන යනකොට Pen එකයි is එකයි අතරේ තියන ගැප් එක අඩු වෙලා අන්තිමට තියෙන්නේ මෙහෙමලු

    My Penis on the table

    :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම ඔය තුනෙන්ම ගහලා හොඳටම වෙරි වෙලා මේස පෙරලලා බෝතල් පොඩි කරලා උඹගෙන් ගේම ඉල්ලනවා.. :growl:

    manne thiyena nisa parissamata pero.........
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැට් 69 ප්‍රයිස් කොහොමද සහෝ දැන්
    කොළඹ සහ නුවර එලිය සයිඩ් එකේ
    බෝතල් 8ක් වගේ ගන්නව නම් අඩුවක් කරගන්න බැරිද

    1L 3200i machan hama thanama..... poddak mahansi unoth 2800 ta hoya ganna bari kamak na.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මන් ගානේ මෙව්වයින් 2ක්
    v1White_Rum.jpg

    දැන් එතකොට මෙතන බෝතල් දෙකයි චිවාස් එකයි වයින් බෝතල් දෙකයි... වයින් දෙක මෝරා / පේරා / කිඹුලා / මදු ගසන කොට අනික් බෝතල් 3 කවුද ගසන්නේ? අච්චු මාමාට නම් නතින්ග් නෙහ්...:P ශුවර් රංගුවා කබ්බා දාලා හොඳ පිස්සුවක් කෙලිනවා... :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මධුසංඛ මාමි
    අච්චු මාමි
    රංගුවා
    කිඹුල මාමි
    මෝර මාමි සහ
    මම මාමි

    බඩා මාමි (පෙන්ඩිං)
    දේසාන් මාමි (පෙන්ඩිං)
    කවද්ද කොතනද බන් දැන් හරියටම සෙට් වෙන්නේ? 18 හාවී එකේද? රාත්‍රී 7 ට ද?
     
    Status
    Not open for further replies.