බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ්හ් මාත් වයින් ගසනවද කියල කල්පන කරේ බන්...වැඩි උනොත් එලකිරි ඇවිල්ලත් ඉවරයි...මුන් අපිව ලිදේ ඔබන්න දන්නේම නැහැනේ:sorry:

    ලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: ආ ඔය ආවේ... කල්පනවෙන් ගසපන් පුටේ... ගෙදරට යා ගන්න පුළුවන් මට්ටමෙන් ගහපන්.

    ගෙදරට යන්නේ නෑ නේ ආයේ. ඉස්පිරිතාලෙටනේ යන්නේ. උස්සන් යන නිසා අවුලක් නෑ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් රෑ ගමන් අඩු කරලා බන් තියෙන්නේ... ඒකයි කේස් එක.. බළමු..
    එහෙනම් උබ හවස් වෙලා හාවි එකට වරෙන්..:D
    අපි එන්නම් 7 වෙද්දි..ශොට් දෙක තුනක් දා ගත්තම උදේ රෑ වෙනසක් නැහැනේ බන්;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    හීල කාලා වරෙං මාමේ. ඊයේ ඒ කථාව ඉවර කරානේ. කිඹුලා මාමි වඩකරන තැන නිසා බ්‍රහස්පතින්දා සෙටමෝලක් දාන්න අමාරු යෑ.
    කිඹුලා මාමි/මෝර මාමි ඔක්කොම එකඟත්වයකට පත් වෙලා මේ දිනය සහ ස්ථානය තීරණය කොරා.
    තී නාවොත් බලා ගං.. :growl::growl::growl:

    :growl::growl: මට බෑ යකෝ බීලා කාර් එලවන්න..... එදා වගේ උනොත් එහෙම...... :(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හෆොයි ..... ඔහේ ඉදන් බීලා ගෙදර එන්නේ කොහොමැයි....?? :(:(

    ඔය පැත්තේ යන උන් ඉන්නේ. මධුසංඛයා, දේසාන් මාමා අනික 17 තියෙන්නේ පැය 24ම :cool:
    එතකොට අපි ආවා ඔය තූත්තුකිඩියේ දුරකතර ගෙවාගෙන. තොට මෙහේ එන්න බෑ. නාවොත් පයුරුපාසානං නෑ. ඕං කිවා.. තෝ නාවොත් මං බොන්නේ නෑ... :growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..

    :lol: මාත් ආවොත් අනිවා උඹත් එක්ක සෙට් වෙනවා ඔය රගුවට නෙලන්න......!! :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගෙදරට යන්නේ නෑ නේ ආයේ. ඉස්පිරිතාලෙටනේ යන්නේ. උස්සන් යන නිසා අවුලක් නෑ
    :lol: අම්ම්බෝ එච්චර නම් බොන්න බැරියෝ..:no: එහෙම බොනවා මචන් weekend එකක උනා නම් දවාලක වගේ... රෑ බීලා වන උනොත් අනික් උන්ටත් කරදරේ...:dull:

    එහෙනම් උබ හවස් වෙලා හාවි එකට වරෙන්..:D
    අපි එන්නම් 7 වෙද්දි..ශොට් දෙක තුනක් දා ගත්තම උදේ රෑ වෙනසක් නැහැනේ බන්;)
    :lol: hmm hmm balamu awilla hari yanna ennam.. kibula kalin yanawa kiuwe neh? ugeth ekka yanna wena seen ekak thiyenne..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..
    අහ්හ්හ් ඊට කලින් උබට මන්නෙන් කොටනව මම.කොටනව කොටනව කොටනවමයි:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: අම්ම්බෝ එච්චර නම් බොන්න බැරියෝ..:no: එහෙම බොනවා මචන් weekend එකක උනා නම් දවාලක වගේ... රෑ බීලා වන උනොත් අනික් උන්ටත් කරදරේ...:dull:

    :lol: hmm hmm balamu awilla hari yanna ennam.. kibula kalin yanawa kiuwe neh? ugeth ekka yanna wena seen ekak thiyenne..

    එහෙම කරපං. :lol:
    (කිඹුලා මාමිගේ සහ මගේ මිත්‍රත්වය වසර 05ක් පැරණිය. කිඹුලාගේ කලින් යෑම ගැන මා සක්සුදක් සේ දනී.)
     
    Status
    Not open for further replies.