අහ්හ්හ් මාත් වයින් ගසනවද කියල කල්පන කරේ බන්...වැඩි උනොත් එලකිරි ඇවිල්ලත් ඉවරයි...මුන් අපිව ලිදේ ඔබන්න දන්නේම නැහැනේ![]()
ලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..
අහ්හ්හ් මාත් වයින් ගසනවද කියල කල්පන කරේ බන්...වැඩි උනොත් එලකිරි ඇවිල්ලත් ඉවරයි...මුන් අපිව ලිදේ ඔබන්න දන්නේම නැහැනේ![]()
අනිවා පේරා අයියට බඩු වැඩි වෙනවා එදාටනම්...මන්නෙන් කොටන්නත් ඔනේ ඕකට මන්![]()
පොඩ්ඩක් රෑ ගමන් අඩු කරලා බන් තියෙන්නේ... ඒකයි කේස් එක.. බළමු..
ආ ඔය ආවේ... කල්පනවෙන් ගසපන් පුටේ... ගෙදරට යා ගන්න පුළුවන් මට්ටමෙන් ගහපන්.
එහෙනම් උබ හවස් වෙලා හාවි එකට වරෙන්..පොඩ්ඩක් රෑ ගමන් අඩු කරලා බන් තියෙන්නේ... ඒකයි කේස් එක.. බළමු..

නෑ. තලවතුගොඩ හාවි. කිඹුලා මාමි එනෝ කීවා එහෙට රුවල දලා යන්න
හෆොයි ..... ඔහේ ඉදන් බීලා ගෙදර එන්නේ කොහොමැයි....?? 

හීල කාලා වරෙං මාමේ. ඊයේ ඒ කථාව ඉවර කරානේ. කිඹුලා මාමි වඩකරන තැන නිසා බ්රහස්පතින්දා සෙටමෝලක් දාන්න අමාරු යෑ.
කිඹුලා මාමි/මෝර මාමි ඔක්කොම එකඟත්වයකට පත් වෙලා මේ දිනය සහ ස්ථානය තීරණය කොරා.
තී නාවොත් බලා ගං..![]()

මට බෑ යකෝ බීලා කාර් එලවන්න..... එදා වගේ උනොත් එහෙම...... 

රෑ එන්න එපා හවස 5 ට විතර එන්න උදේට යන්න බලාගෙන

අයිලගේ දිහා බෝඩිමක් නැතෙයි...? 
කවද්ද කෝල් කරේ. මිස් කෝල් එකක් වත් තිබුනේ නැහැ.

දවස් කීයක් නම් කෝල් කරාද....?? කට් කරා හැමදාම......!! 
හෆොයි ..... ඔහේ ඉදන් බීලා ගෙදර එන්නේ කොහොමැයි....??
![]()

මට බෑ යකෝ බීලා කාර් එලවන්න..... එදා වගේ උනොත් එහෙම......
![]()

ලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..
මාත් ආවොත් අනිවා උඹත් එක්ක සෙට් වෙනවා ඔය රගුවට නෙලන්න......!! 

ගෙදරට යන්නේ නෑ නේ ආයේ. ඉස්පිරිතාලෙටනේ යන්නේ. උස්සන් යන නිසා අවුලක් නෑ
අම්ම්බෝ එච්චර නම් බොන්න බැරියෝ..
එහෙම බොනවා මචන් weekend එකක උනා නම් දවාලක වගේ... රෑ බීලා වන උනොත් අනික් උන්ටත් කරදරේ...
එහෙනම් උබ හවස් වෙලා හාවි එකට වරෙන්..
අපි එන්නම් 7 වෙද්දි..ශොට් දෙක තුනක් දා ගත්තම උදේ රෑ වෙනසක් නැහැනේ බන්![]()
hmm hmm balamu awilla hari yanna ennam.. kibula kalin yanawa kiuwe neh? ugeth ekka yanna wena seen ekak thiyenne..දවස් කීයක් නම් කෝල් කරාද....?? කට් කරා හැමදාම......!!
![]()
මාත් ආවොත් අනිවා උඹත් එක්ක සෙට් වෙනවා ඔය රගුවට නෙලන්න......!!
![]()

අහ්හ්හ් ඊට කලින් උබට මන්නෙන් කොටනව මම.කොටනව කොටනව කොටනවමයිලිඳේ ඔබන්න උඹව ඉතුරු වෙන්නේ නෑ. කොහොමත් මම බීලා බෝතල් පොඩි කරලා පිඟන් පොලවේ ගහලා මේස් පෙරලලා ගේම ඉල්ලනවා උඹේන්..

අම්ම්බෝ එච්චර නම් බොන්න බැරියෝ..
එහෙම බොනවා මචන් weekend එකක උනා නම් දවාලක වගේ... රෑ බීලා වන උනොත් අනික් උන්ටත් කරදරේ...
hmm hmm balamu awilla hari yanna ennam.. kibula kalin yanawa kiuwe neh? ugeth ekka yanna wena seen ekak thiyenne..