=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
සොහොන;19704913 said:
ඇති යන්තම් බන් දැන් නම් නොර්මල් යනවා ඕවර 10 * 100 බලමුකෝ :confused:
ඕකුන් 175ට එහා ගහනවා..අපේ උන්ට වැනිල්ලක් තියෙන්නේ.. :dull:
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕකුන් 175ට එහා ගහනවා..අපේ උන්ට වැනිල්ලක් තියෙන්නේ.. :dull:

    අද නම් ටිකක් ගැටලුකාරී තත්වයක් තමා බලමුකෝ අත්දැකීම් වටිනවා මොනවා උනත් කොල්ලන්ට :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19704974 said:
    අද නම් ටිකක් ගැටලුකාරී තත්වයක් තමා බලමුකෝ අත්දැකීම් වටිනවා මොනවා උනත් කොල්ලන්ට :yes:
    :yes: ඒක ඇත්ත බන්....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19705198 said:
    අද නම් අපිට සුවර් එකක් නැ වාගේ බන් ලොකු ලකුණු ගානක් ගහන්නේ කොහොමද පිච් රෙද්දේ හැටි විතරක් :sorry:
    :( ඔව් බන්, හරියට මාස ගාණකට කලින් පස් කපපු ඉඩමක් වගේ..