අපියි බෝල් කරන්නේ මට වැරදුනො
අද මැච් එක මම බලන්නේ මෙතනින්
http://desistreem.info/star-sport-1-stream/
අද මැච් එක මම බලන්නේ මෙතනින්
http://desistreem.info/star-sport-1-stream/
වෙලාවට ඌ ගියා.. හිටියනම් හෙන ඇණයක් වෙනවා..සොහොන;19704792 said:අනේ මන්දා බන් පොන්න දැවැන් දැන් 50 ගැහුවා![]()

ඕකුන් 175ට එහා ගහනවා..අපේ උන්ට වැනිල්ලක් තියෙන්නේ..සොහොන;19704913 said:ඇති යන්තම් බන් දැන් නම් නොර්මල් යනවා ඕවර 10 * 100 බලමුකෝ![]()

ඕකුන් 175ට එහා ගහනවා..අපේ උන්ට වැනිල්ලක් තියෙන්නේ..![]()

සොහොන;19704974 said:අද නම් ටිකක් ගැටලුකාරී තත්වයක් තමා බලමුකෝ අත්දැකීම් වටිනවා මොනවා උනත් කොල්ලන්ට![]()
ඒක ඇත්ත බන්....වාව්..

සොහොන;19705198 said:අද නම් අපිට සුවර් එකක් නැ වාගේ බන් ලොකු ලකුණු ගානක් ගහන්නේ කොහොමද පිච් රෙද්දේ හැටි විතරක්![]()
ඔව් බන්, හරියට මාස ගාණකට කලින් පස් කපපු ඉඩමක් වගේ.. ඔව් බන්, හරියට මාස ගාණකට කලින් පස් කපපු ඉඩමක් වගේ..
