බොහොම ස්තුතියි මචන් මහන්සිවෙලා දැම්මට මේක,, 

කාලය වගේම ස්වභාවධර්මයේ වෙන පොඩි වෙනස්කමකින් පුළුවන් අපි ලොකුවට හිතාගෙන ඉන්න හැම දේම දූවිලි කරලා දාන්න...

කාලය වගේම ස්වභාවධර්මයේ වෙන පොඩි වෙනස්කමකින් පුළුවන් අපි ලොකුවට හිතාගෙන ඉන්න හැම දේම දූවිලි කරලා දාන්න...

....ආර්ට් කරල කොහෙද බං ඕව තේරෙන්නේ
.....
..... අපිට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් දැකගන්න ලැබෙයි උඹල වගේ මේ ක්ශේත්රයට ආදරේ කරන පිරිසක් දෙපාර්තමේන්තුවේ හිටියොත්