Oya train ake hitiya ape Punchi kenek ge agillak Kapala ring eka Aran thibba
Mama hitiye matara hospital aka issaraha bus ekata naginna
Matara Palama thibbe neththam math Ada iwarai
Mama hitiye matara hospital aka issaraha bus ekata naginna
Matara Palama thibbe neththam math Ada iwarai

මම ඒ දවස් වල රෙඩ් ක්රොස් එකේ වැඩ කලේ. සුනාමියෙන් දවස් 2 කට පස්සේ අපි මාතර ශ්රමදාන වල්ට ගියා. මට අවුරුද්දක් මස් මාළු කන්න බැරුව හිටිය.

: 