What time can do... Yes!!! This is a train thread

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    බොහොම ස්තුතියි මචන් මහන්සිවෙලා දැම්මට මේක,, :yes::yes:

    කාලය වගේම ස්වභාවධර්මයේ වෙන පොඩි වෙනස්කමකින් පුළුවන් අපි ලොකුවට හිතාගෙන ඉන්න හැම දේම දූවිලි කරලා දාන්න... :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇත්ත කියන්න එපැයි... ගණන් හිලව් ටික නම් තේරුනේ නෑ;)....ආර්ට් කරල කොහෙද බං ඕව තේරෙන්නේ:lol:.....

    මේක පැහැදිලි කරන්න වෙච්ච මහන්සිය වටිනවා
    11.gif
    ..... දෙපාර්තමේන්තුවේ එකෙක් වත් මෙහෙම දෙයක් හොයා බලන්න මහන්සි වෙලා නැතුව ඇති මයෙ හිතේ....

    උඹ ඔය රස්සාව දමල ගහල කොහොම හරි රේල්වේ එකට පැනපංකෝ:growl:..... අපිට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් දැකගන්න ලැබෙයි උඹල වගේ මේ ක්ශේත්‍රයට ආදරේ කරන පිරිසක් දෙපාර්තමේන්තුවේ හිටියොත්:cool::cool:...

    ළඟකදි ඉඳන් මගේ
    :love::love::love::love::love: M2

    මාරම ආසයි මේ එන්ජිමට:cool::cool:...කැනේඩියන් එන්ජින්..

    4+
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    wadak na bn owa balala mokatada? apita owa gana hagemak na :sorry: onna chiiththa kaallak dapan api up karala ganna hati balanna :cool: hageem matha padanam wechcha thred ekak dapan mcn api up karala gannam :yes:

    මේ දැවැන්තයින් ලංකාවේ උප සංස්කෘතියක් ඇතිකලා මං හිතන්නේ......යකඩ ගොඩවල් උනාට මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගණුදෙනු කරන්න සමත් උනා:cool::yes:....

    ඒ හැඟීම් හැමදෙනාටම දැනෙන්නේ නෑ මයෙ හිතේ....ජීවිතේම චීත්ත එක්ක ගණුදෙනු කරන උන්ට කොහෙත්ම නෑ:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත කියන්න එපැයි... ගණන් හිලව් ටික නම් තේරුනේ නෑ;)....ආර්ට් කරල කොහෙද බං ඕව තේරෙන්නේ:lol:.....

    මේක පැහැදිලි කරන්න වෙච්ච මහන්සිය වටිනවා
    11.gif
    ..... දෙපාර්තමේන්තුවේ එකෙක් වත් මෙහෙම දෙයක් හොයා බලන්න මහන්සි වෙලා නැතුව ඇති මයෙ හිතේ....

    උඹ ඔය රස්සාව දමල ගහල කොහොම හරි රේල්වේ එකට පැනපංකෝ:growl:..... අපිට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් දැකගන්න ලැබෙයි උඹල වගේ මේ ක්ශේත්‍රයට ආදරේ කරන පිරිසක් දෙපාර්තමේන්තුවේ හිටියොත්:cool::cool:...

    ළඟකදි ඉඳන් මගේ
    :love::love::love::love::love: M2

    මාරම ආසයි මේ එන්ජිමට:cool::cool:...කැනේඩියන් එන්ජින්..

    4+

    මේකේ උන්ට හරියන්නේ බෝල බෝල පින්තූර තමා බං. කෝච්චියක් දැම්මත් ඒකත් එලියට පාටට ලස්සනට ඕනේ. ආයේ මේ වගේ එවුවා නොදාමි.

    පින්තූර පමනක්ම දාමි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකේ උන්ට හරියන්නේ බෝල බෝල පින්තූර තමා බං. කෝච්චියක් දැම්මත් ඒකත් එලියට පාටට ලස්සනට ඕනේ. ආයේ මේ වගේ එවුවා නොදාමි.

    පින්තූර පමනක්ම දාමි..

    එහෙනම් තව ත්‍රෙඩ් එකක් ඇරල පින්තූර පමණක්ම දාපන්:cool::cool::cool:....

    උඹම කැමරාවෙන් ගත්තුවා...මට මතකයි කොහෙදෝ කිව්ව සෑහෙන
    පින්තූරු ගොඩක් තියේ කියල..

    ඒවගෙත් සෑහෙන වැදගත් ඒව ඇතිනේ:cool::cool::cool::cool::yes:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එහෙනම් තව ත්‍රෙඩ් එකක් ඇරල පින්තූර පමණක්ම දාපන්:cool::cool::cool:....

    උඹම කැමරාවෙන් ගත්තුවා...මට මතකයි කොහෙදෝ කිව්ව සෑහෙන
    පින්තූරු ගොඩක් තියේ කියල..

    ඒවගෙත් සෑහෙන වැදගත් ඒව ඇතිනේ:cool::cool::cool::cool::yes:

    :eek:
    එහෙමද ආස?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආයෙත් කියලවල බැලුව තේරෙයිද කියල බලන්න. ඔහේ නැහැ. ඒත් අර අන්තිමට කියල තිබුන දේ නම් ටිකක් තේරුණා

    කාලේ තියන බලය කොච්චරද කියලා හිතාගන්න පුලුවනේ!!!!!

    12243502_10208595579073240_3348072082773769366_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයෙත් කියලවල බැලුව තේරෙයිද කියල බලන්න. ඔහේ නැහැ. ඒත් අර අන්තිමට කියල තිබුන දේ නම් ටිකක් තේරුණා

    කාලේ තියන බලය කොච්චරද කියලා හිතාගන්න පුලුවනේ!!!!!

    12243502_10208595579073240_3348072082773769366_n.jpg

    මේකට නම් බකස් ගාලා හිනා ගියා... :lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේකට නම් බකස් ගාලා හිනා ගියා... :lol::lol:

    අන්න එහෙම තමයි හිනාවෙලා ඉන්න ඕනේ. පහුගිය ටිකේ මොකද්දෝ පරණ නුලක් ඇදිල ඇවිත් මගේ රේප් හොල්සෙල් එකේ කපල තිබුන. මම හිනාවෙලා. රේප් කකපු උන්ට ස්තුති කරලා රෙප්ලයි එකක් දැම්ම
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආයෙත් කියලවල බැලුව තේරෙයිද කියල බලන්න. ඔහේ නැහැ. ඒත් අර අන්තිමට කියල තිබුන දේ නම් ටිකක් තේරුණා

    කාලේ තියන බලය කොච්චරද කියලා හිතාගන්න පුලුවනේ!!!!!

    12243502_10208595579073240_3348072082773769366_n.jpg

    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න එහෙම තමයි හිනාවෙලා ඉන්න ඕනේ. පහුගිය ටිකේ මොකද්දෝ පරණ නුලක් ඇදිල ඇවිත් මගේ රේප් හොල්සෙල් එකේ කපල තිබුන. මම හිනාවෙලා. රේප් කකපු උන්ට ස්තුති කරලා රෙප්ලයි එකක් දැම්ම

    අයියේ ඔෆිස් එකේද? රාජගිරියේ කොහෙද තියෙන්නේ? ඔය පැත්තේ එන ගමන් ඇවිත් යන්ට එන්නම්. හොඳ තේ ටිකකුත් අරගෙන ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අයියේ ඔෆිස් එකේද? රාජගිරියේ කොහෙද තියෙන්නේ? ඔය පැත්තේ එන ගමන් ඇවිත් යන්ට එන්නම්. හොඳ තේ ටිකකුත් අරගෙන ;)

    ඔෆිස් එක තියෙන්නේ හේවාවිතාරණ ඉස්කෝලේ ඉස්සරහ. එත් අද ගෙදර. අපේ පරණ මිත්‍ර ෆැමිලි එකක් නිවාඩුවට ලංකාවට ඇවිත් (ඕස්ට්‍රේලියාවෙන්) එයාල දවල් කෑමට අපේ ළහ එනවා. ඒ හින්ද අද මම ඔෆිස් ගියේ නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගාන නම් තේරුනා. :D
    කොයි කාලේද අප්පා A/L කලේ.
    හොදට පැහැදිලි කරලා තියනවා. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔෆිස් එක තියෙන්නේ හේවාවිතාරණ ඉස්කෝලේ ඉස්සරහ. එත් අද ගෙදර. අපේ පරණ මිත්‍ර ෆැමිලි එකක් නිවාඩුවට ලංකාවට ඇවිත් (ඕස්ට්‍රේලියාවෙන්) එයාල දවල් කෑමට අපේ ළහ එනවා. ඒ හින්ද අද මම ඔෆිස් ගියේ නැහැ.

    :eek:
    ඉස්කෝලේ ඉස්සරහා පාරේ ඉන්න ගාමිනී අංකල්ව දන්නවද?
    රාජාහේවාවිතාරන පාරේ
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :eek:
    ඉස්කෝලේ ඉස්සරහා පාරේ ඉන්න ගාමිනී අංකල්ව දන්නවද?
    රාජාහේවාවිතාරන පාරේ

    නමින් දන්නේ නැහැ. එත් ප්‍රින්ටින් ෆීල්ඩ් එකට සම්බන්ද නම් දැකල කතා කරලා ඇති. එතන ලේන් දෙකක් තියනවා. එකක් චුටි පටු පාරක් අනික හොද පළල පාරක්.

    රාජාහේවාවිතාරන පාරේ - ඔය කියන්නේ නලින් ගේ ෂොප් එකට අල්ලපු පාර ඒ හරියේ ඉන්න කට්ටිය ගැන එච්චර දැනුමක් නැහැ
     
    Last edited: