බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මයේ සුදු අයියා.. හෙට ගෙදර යන ගමන් එනවද අපේ ගෙවල් පැත්තේ. තේ කෝප්පයක් හරි බීලා යන්ට... :D
    උදේ මම ගෙදර හිටියොත් එන්ට ඇවිත් යන්ට. ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මයේ සුදු අයියා.. හෙට ගෙදර යන ගමන් එනවද අපේ ගෙවල් පැත්තේ. තේ කෝප්පයක් හරි බීලා යන්ට... :D
    උදේ මම ගෙදර හිටියොත් එන්ට ඇවිත් යන්ට. ;)

    මාත් එන්නද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට බයෝ ඩේටා එක ආවේ නැත.:frown:
    දැන් එවා වැඩක් නැත.:yes:
    ආයි සති දෙකකින් තමයිය.:cool:

    යනකොට ගෙනියන්නම දෙන්නම්කෝ.. ඊමේල් එකයි. ප්‍රින්ටඩ් එකයි. දෙකම... :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මයේ සුදු අයියා.. හෙට ගෙදර යන ගමන් එනවද අපේ ගෙවල් පැත්තේ. තේ කෝප්පයක් හරි බීලා යන්ට... :D
    උදේ මම ගෙදර හිටියොත් එන්ට ඇවිත් යන්ට. ;)

    බෑ කෙලින්ම ගෙදර. බට්ටිත්ත වඩා ගන්න තියෙනව.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ කෙලින්ම ගෙදර. බට්ටිත්ත වඩා ගන්න තියෙනව.:yes:

    ගේ ඉස්සරහින් යනකොට පෙනිලාවත් යන්ට එහෙනම්... :cool:
    මම ඉන්නම් උදේ පාන්දර පාරට වෙලා දත් මැද මැද... :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගේ ඉස්සරහින් යනකොට පෙනිලාවත් යන්ට එහෙනම්... :cool:
    මම ඉන්නම් උදේ පාන්දර පාරට වෙලා දත් මැද මැද... :baffled:

    cattoothbrush.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගේ ඉස්සරහින් යනකොට පෙනිලාවත් යන්ට එහෙනම්... :cool:
    මම ඉන්නම් උදේ පාන්දර පාරට වෙලා දත් මැද මැද... :baffled:

    යකෝ මම සාරුක්කාන්ද? වටේට පෙන්න පෙන්න යන්න.:frown::growl:

    ඔය පාරෙන් එන්නෙ නෑ මලේ. හය්වේ, ඹලපොකුන, කොහුවල, බොරලැස්ගමුව.:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)

    පෙරහැර නම් වැඩක් නැත. අලි ඇතුන් ටික නම් වටී. එන අලි ටික කවුද කියලා හොයලා බලලා මට ඕනි උන් එනවා නම් මම එක ටිකට් එකක් ඉල්ලගන්නම්. විහාරමහා දේවි එකේ නේ ඉන්නේ? කවද ඉඳන් කවදා වෙනකන්ද වලංගු? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මම සාරුක්කාන්ද? වටේට පෙන්න පෙන්න යන්න.:frown::growl:

    ඔය පාරෙන් එන්නෙ නෑ මලේ. හය්වේ, ඹලපොකුන, කොහුවල, බොරලැස්ගමුව.:lol:

    ගේ ගාවින් බුරුසුවට පේස්ට් ටිකක් දාගෙන මැද මැද බලපොකුණට එන්නම් සරම පිටින්. :lol:
    එහා පැත්ත නේහ්..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
    කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...:)
    අවශ්ය කෙනෙක් සිටී නම් අමතන්න:)

    සැ. ෆ්‍රී දෙන්නේ හොදේ;)

    කොහෙද විහාර මහා දෙවි පාක් එකේද අලි බදින්නේ. එහෙනම් පන්සල පැත්තේ ගොඩ වෙලා බලන්න ඕනේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පෙරහැර නම් වැඩක් නැත. අලි ඇතුන් ටික නම් වටී. එන අලි ටික කවුද කියලා හොයලා බලලා මට ඕනි උන් එනවා නම් මම එක ටිකට් එකක් ඉල්ලගන්නම්. විහාරමහා දේවි එකේ නේ ඉන්නේ? කවද ඉඳන් කවදා වෙනකන්ද වලංගු? :nerd:
    මේ මාසෙ 21 ඇන්ඩ් 22 බන් පෙරහැර තියෙන්න...
    විහාරමහදෙවි එකේ තමා..ඔනේ නම් කියපන් අපරදේ බන් නැත්තම් විසි කරන්න වෙනවා නෙහ්..
    මට වී වී එයි පී පාස් දෙකක් දුන්න අපේ බොසා..:)
    මන් ඒකෙන් යන්නේ..මේ දෙක අපරදේ:confused:
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොහෙද විහාර මහා දෙවි පාක් එකේද අලි බදින්නේ. එහෙනම් පන්සල පැත්තේ ගොඩ වෙලා බලන්න ඕනේ.
    හ්ම්ම් මුද්‍රන අයියේ..විහාරමහදෙවි එකේ තමා..ඔයාට ඔනෙද පාස් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මාසෙ 21 ඇන්ඩ් 22 බන් පෙරහැර තියෙන්න...
    විහාරමහදෙවි එකේ තමා..ඔනේ නම් කියපන් අපරදේ බන් නැත්තම් විසි කරන්න වෙනවා නෙහ්..
    මට වී වී එයි පී ටිකට් පාස් දෙකක් දුන්න අපේ බොසා..:)
    මන් ඒකෙන් යන්නේ..මේ දෙක අපරදේ:confused:

    එල එල. මම හොයලා බලලා කියන්නම්. මෙලෝ රහක් නැති ඇත්තු සෙට් එකක් නම් තේරුමක් නෑ. වාසනා හරි ඉන්දි රාජා හරි එනවා නම් මට එකක් දීපං. ;)
    මම බලලා කියන්නම් එන්නේ කවුද ඇත්තු කියලා.. ;)
     
    Status
    Not open for further replies.