මයේ සුදු අයියා.. හෙට ගෙදර යන ගමන් එනවද අපේ ගෙවල් පැත්තේ. තේ කෝප්පයක් හරි බීලා යන්ට...
උදේ මම ගෙදර හිටියොත් එන්ට ඇවිත් යන්ට.![]()
මට බයෝ ඩේටා එක ආවේ නැත.
දැන් එවා වැඩක් නැත.
ආයි සති දෙකකින් තමයිය.

මයේ සුදු අයියා.. හෙට ගෙදර යන ගමන් එනවද අපේ ගෙවල් පැත්තේ. තේ කෝප්පයක් හරි බීලා යන්ට...
උදේ මම ගෙදර හිටියොත් එන්ට ඇවිත් යන්ට.![]()

බෑ කෙලින්ම ගෙදර. බට්ටිත්ත වඩා ගන්න තියෙනව.![]()

ගේ ඉස්සරහින් යනකොට පෙනිලාවත් යන්ට එහෙනම්...
මම ඉන්නම් උදේ පාන්දර පාරට වෙලා දත් මැද මැද...![]()

හොයලා දාන්නම්.ගේ ඉස්සරහින් යනකොට පෙනිලාවත් යන්ට එහෙනම්...
මම ඉන්නම් උදේ පාන්දර පාරට වෙලා දත් මැද මැද...![]()

ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...
අවශ්‍ය කෙනෙක් සිටී නම් අමතන්න
සැ. ෆ්‍රී දෙන්නේ හොදේ![]()

යකෝ මම සාරුක්කාන්ද? වටේට පෙන්න පෙන්න යන්න.
ඔය පාරෙන් එන්නෙ නෑ මලේ. හය්වේ, ඹලපොකුන, කොහුවල, බොරලැස්ගමුව.![]()

ගන්ගාරමයේ පෙරහැර සහ අලි ඇතුන් බැලීමේ තවත් ටිකට් 3ක් මා සතුව ඇත...
කලින් ටිකට් පත් ටික කුකු456 ට ලබ දුන්නේය...
අවශ්‍ය කෙනෙක් සිටී නම් අමතන්න
සැ. ෆ්‍රී දෙන්නේ හොදේ![]()
මේ මාසෙ 21 ඇන්ඩ් 22 බන් පෙරහැර තියෙන්න...පෙරහැර නම් වැඩක් නැත. අලි ඇතුන් ටික නම් වටී. එන අලි ටික කවුද කියලා හොයලා බලලා මට ඕනි උන් එනවා නම් මම එක ටිකට් එකක් ඉල්ලගන්නම්. විහාරමහා දේවි එකේ නේ ඉන්නේ? කවද ඉඳන් කවදා වෙනකන්ද වලංගු?![]()

හ්ම්ම් මුද්‍රන අයියේ..විහාරමහදෙවි එකේ තමා..ඔයාට ඔනෙද පාස්කොහෙද විහාර මහා දෙවි පාක් එකේද අලි බදින්නේ. එහෙනම් පන්සල පැත්තේ ගොඩ වෙලා බලන්න ඕනේ.

මේ මාසෙ 21 ඇන්ඩ් 22 බන් පෙරහැර තියෙන්න...
විහාරමහදෙවි එකේ තමා..ඔනේ නම් කියපන් අපරදේ බන් නැත්තම් විසි කරන්න වෙනවා නෙහ්..
මට වී වී එයි පී ටිකට් පාස් දෙකක් දුන්න අපේ බොසා..
මන් ඒකෙන් යන්නේ..මේ දෙක අපරදේ![]()