hard eka awl ban ekai oka pawichi karapu ekakda computer ekakata gahala balapan hard eka eka wada karanne natiwa atiමචං, මම DVR එකකට හාර්ඩ් ඩිස්ක් එකක් සෙට් කරා. හැබැයි එක ගන්නේ නෑනේ බං. power LED එක බ්ලින්ක් වෙනවා. හාර්ඩ් ඩිස්ක් එක අයින්කරහම වැඩ කරනවා. මොකක්ද කේස් එක මචං? හාර්ඩ් ඩිස්ක් එක WD ගත්තේ. SATA එකක්. පුලුවන්නම් උදව්වක් දීපං මචං..
hard eka awl ban ekai oka pawichi karapu ekakda computer ekakata gahala balapan hard eka eka wada karanne natiwa ati
දැන් කවුරු හරි කියනවද, Hard Disk එක Format කරලද සෙට් කරන්න ඕනේ ? (NTFS or FAT32) නැත්තන් කඩෙන් ගත්තු ගමන්ම සෙට් කරන්න පුලුවන්ද?