aniwaryayen power drop wenneth naha outdoor 2A powerpack ekak 450r wage wenne e wagema chip burn walata warranty natha power gurd ekak use karanna akunu walata baduma tamaCCTV දන්නේ Security එකට නේ. ඔහොම තනි එකෙන් ඔක්කොටම දුන්නම .. එක කැපුවම් ඔක්කොම් ඩවුන් .. එක නිසා එක එක CAM වලට තනි එක ගානේ අදින එක තම හොද...

overwrite wenawa nikanma apita setings walin wenas karannath puluwanමචන් , re-code වෙන vedio auto delete වෙන්න හදන්න පුලුවන්ද . දවසකින් දෙකකින්, නැත්තම් සතියකින් වගේ, ඇහෙම නැත්තම් hard එක පිරුණම එක manual delete කරන්න ඕනෙද?
රොබට් ඒජන්සීස් කාරයෝ ගෙන්නන එක හොදයිලු බන්
උන්ගේ බ්රෑන්ඩ් එක සුපිරි කියල ගොඩක් උන් කියනවා
ඕනෑම කෙනෙක්ට කිසිම අවුලක් නැතුව හයි කරන්න පුළුවන් කියනවනෙ
mama menna meka gathta goda kalekaata kalin.. meka hodayi da..? mamat hama meka use karanne podi cam ekakin...camera eka nam quality naa.
PM aka Dana Help akak denamMachan mata business place ekata 2 camera system ekak daa ganne oney....remote viewing ekke....Kohomada eka kara ganne??