What time can do... Yes!!! This is a train thread

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නමින් දන්නේ නැහැ. එත් ප්‍රින්ටින් ෆීල්ඩ් එකට සම්බන්ද නම් දැකල කතා කරලා ඇති. එතන ලේන් දෙකක් තියනවා. එකක් චුටි පටු පාරක් අනික හොද පළල පාරක්.

    රාජාහේවාවිතාරන පාරේ - ඔය කියන්නේ නලින් ගේ ෂොප් එකට අල්ලපු පාර ඒ හරියේ ඉන්න කට්ටිය ගැන එච්චර දැනුමක් නැහැ

    11.gif

    රාජාහේවාවිතාරන පාර. ලොකු එක. දැකලා ඇති.. :yes:
    දවසක එන්නම්. ගෙදර කොයි ඉසවුවෙද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    ගෙදර තියෙන්නේ මොරගස්මුල්ලේ. හෙවවිතරනේ ගාව ඉදන් කි.මි. 1.5 ක් විතර තියනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    අයියේ දන්නෙති කමට අහන්නේ ...ඔය කෝච්චිය එදා නවත් තන්නේ නැතුව පුල් ස්පීඩ් එකේන් ම ගිය නම් මොකෝ වෙන්නේ..?
    පොලොව එක්ක තියන සම්බන්ද තාවය අඩු වෙන නිසා ඔඉට වැඩිය පෙරලීමක් වෙනවද..?
    නැත්තම් රල කපාගෙන ඉස්සරහට එන්න තිබ්බ ද..? මම හිතන්නේ ෆුල්ල් ස්පීඩ් 80KMPH වත් යන්න පුළුවන් වෙන්න ඕන...

    මේවගේ දෙයක් දැනගෙන ඉන්න එක වටිනවා.. මොකද ඔය වගේ වෙලාවක කොචියක හිටියොත් කොච්චියේ Engine රූම් 1ට පෙනල හරි රියදුරු මත්වයව දැනුවත් කරලා මිනිස්සු කෙසේ වෙතත් කොච්චිය හරි බෙර ගන්න බැරි යේ..
     
    හොඳ ප්‍රශ්ණයක්. එහෙම උනා නම් කෝච්චිය වේගයෙන් විසිවෙනවා.. විනාශයත් වැඩි වේවි :yes:
    සරළ උදාහරණයක් කියන්නම්. ඉස්කෝලේ යන කාලේ ඔයාටත් මටත් මේක වෙලා ඇති.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් නැවතිලා හිටගෙන ඉන්න ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ පලවෙනි අවස්ථාව.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් ඔයා දුවන් එන මාර්ගයට අංශක 90කින් දුවන් එන ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ දෙවෙනි අවස්ථාව.

    ඉතුරු ටික තේරෙනවා නේ.. ;)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හොඳ ප්‍රශ්ණයක්. එහෙම උනා නම් කෝච්චිය වේගයෙන් විසිවෙනවා.. විනාශයත් වැඩි වේවි :yes:
    සරළ උදාහරණයක් කියන්නම්. ඉස්කෝලේ යන කාලේ ඔයාටත් මටත් මේක වෙලා ඇති.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් නැවතිලා හිටගෙන ඉන්න ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ පලවෙනි අවස්ථාව.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් ඔයා දුවන් එන මාර්ගයට අංශක 90කින් දුවන් එන ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ දෙවෙනි අවස්ථාව.

    ඉතුරු ටික තේරෙනවා නේ.. ;)

    අවස්ථා දෙකෙම් වෙන්නේ එකම දෙයයි. ඒ ඇගේ වදින ළමය විසිවෙලා ගිහින් වැටෙනවා. ඊට පස්සේ කට්ටියම එක්කහු වෙලා පොරට සික් රුම් එකට යන්න අවස්ථාවක් දහල දෙනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕක තෙල්වත්ත ස්ටේශන් එකේ නවත්තල තිබිලලු නේද ආයේ ගියේ:confused:...සුනාමිය ගැන ගණන් ගන්නෙ නැතිව:yes:...නවත්තලම තිබ්බ නම් ඔච්චර විනාශයක් වෙන්නෙ නෑ කියල කියන්නේ.....

    ස්ටේශන් එක තෙල්වත්තද කියල හරියටම මතක නැත:no:
     
    :lol::lol::lol::lol:
     
    :lol:
     
    තෙල්වත්තක්.. කොහේ තියෙන තෙල්වත්ක්ද? :eek:
    අම්බලන්ගොඩ කිරිහට්ටි බාලා ගියේ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    හොඳ ප්‍රශ්ණයක්. එහෙම උනා නම් කෝච්චිය වේගයෙන් විසිවෙනවා.. විනාශයත් වැඩි වේවි :yes:
    සරළ උදාහරණයක් කියන්නම්. ඉස්කෝලේ යන කාලේ ඔයාටත් මටත් මේක වෙලා ඇති.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් නැවතිලා හිටගෙන ඉන්න ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ පලවෙනි අවස්ථාව.

    ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට ඔයා දුවලා ගිහින් ඔයා දුවන් එන මාර්ගයට අංශක 90කින් දුවන් එන ලමයෙකුගේ ඇඟේ වදිනවා. ඒ දෙවෙනි අවස්ථාව.

    ඉතුරු ටික තේරෙනවා නේ.. ;)

    ඕක මටත් හිතුන. එත් එක අහම්බෙන් හරි රල කපාගෙන යනත පුළුවන් නෙද..?
    අපි හිතමු ඉසරහට කඩ ගෙන යනවා..යන වේගේ හින්ද රල පර වදින්නේ ඉස්සරහට ටිකක් හෙමින් පස්සට තදට වදිනවා.. එත් ඉස්සරහින් අදින වේගේ හින් ද පස්සට වැඩිය දනේන්නෙ නැතුව ඇදගෙන යන්නත් තිබ්බ නෙය් ද..?

    මොකද වේගෙන් යන නිසා අපිට උපකල්පනය කරත හැකි නේ රල පර මුළු කොචියටම වදින්නේ එකම වෙලාවේ නෙමේ කියල..
    නවත්වල හරි අඩු වෙගේකින් හරි යනවා නම් රැල්ල පිටිපස්සට වේගයෙන් වැදිලා ඇ වේගෙන්ම තව තත්පර ගනකින්ග් ඉස්සර්හට වදිනවා..මොකෝ
    රැල්ල එන්නේ සමන්තරව නෙමි නේ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹල පිලිගනියිද දන්නෙ නෑ මමයි අපේ වෙන්ඩ පවුලයි ඔය කෝච්චියේ නගින්නෙ හිටියෙ. වෙන්න මාමගෙ ප්‍රමාද දෝශයක් නිසා ඒක වැලකුන.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹල පිලිගනියිද දන්නෙ නෑ මමයි අපේ වෙන්ඩ පවුලයි ඔය කෝච්චියේ නගින්නෙ හිටියෙ. වෙන්න මාමගෙ ප්‍රමාද දෝශයක් නිසා ඒක වැලකුන.

    ශික් විතරක්. කෝ ඔය වෙන්න මාම කොහෙද ඉන්නේ. මට එයාව මුණගැහෙන්න අවශ්‍යයි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල පිලිගනියිද දන්නෙ නෑ මමයි අපේ වෙන්ඩ පවුලයි ඔය කෝච්චියේ නගින්නෙ හිටියෙ. වෙන්න මාමගෙ ප්‍රමාද දෝශයක් නිසා ඒක වැලකුන.

    :eek::eek: වෙලාව තමයි :yes::yes:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    උඹල පිලිගනියිද දන්නෙ නෑ මමයි අපේ වෙන්ඩ පවුලයි ඔය කෝච්චියේ නගින්නෙ හිටියෙ. වෙන්න මාමගෙ ප්‍රමාද දෝශයක් නිසා ඒක වැලකුන.

    බොරු කියන්න එපා යකෝ.. :growl::growl::growl::growl:
    ඕක වෙලා අවුරුදු 10ක ටත් වැඩි ...
    අඩුම දැන් වෙන්න මාමා උබේ මාමා වෙන්න ඕන..:lol::lol: