වැඩක ඉන්නේ. ඇවිත් අමතන්නම් සිංහලෙන්..
මුලින් දැක්කේ වැවක ඉන්නේ වගේ. මන් හිතුව මේක ඇත්තටම ජබොක් කියල
වැඩක ඉන්නේ. ඇවිත් අමතන්නම් සිංහලෙන්..
කියන්න කට ඇරිය විතරයි දොරේ.......නුදකින්.මූණෙ හැටි.
හතිලව්ව්ට ගහපු කලාබරේ වගේ.
![]()
උ.වේ.ස.වැඩක ඉන්නේ. ඇවිත් අමතන්නම් සිංහලෙන්..

මුලින් දැක්කේ වැවක ඉන්නේ වගේ. මන් හිතුව මේක ඇත්තටම ජබොක් කියල



වැඩක ඉන්නේ. ඇවිත් අමතන්නම් සිංහලෙන්..
උඹ මගේ සිංහල අහල නෑ මලේ. වරකො
අම්මෝ අද මාමගේ කමෙන්ට් නිසා කීප වතාවක්ම බඩ අල්ලන් හිනා උනා
අර සුනාම කෝච්චියේ මගේ විග්රහ කොහොමද. පිසික්ස් වලට නව්‍යකරණයක් දුන්න

කොහෙන්ද අප්පා ඕව ඔලුවට එන්නේඅර සුනාම කෝච්චියේ මගේ විග්රහ කොහොමද. පිසික්ස් වලට නව්‍යකරණයක් දුන්න

නැහැනේ. පොර වැවෙනේ


පෙරා ගෙ හිංගල පන්තිය නෑ නේ බං තාම.......??

ගෙදරම දුවන්න ඇති මයෙ හිතේ![]()






බුදුසරනයි අයියේ..පරිස්සමින් එන්න....මම කැපෙමි.
එයාර් පෝට් එකට යාමට තිබේ.
පේරා වැවෙන් ගොඩ ආ විට
උනු කොත්තමල්ලි කෝප්පයක් සමග
දුම් කබලක් ලං කරන්න.
ජය වේවා! ලංකාවේදී හමුවෙමු !![]()


මම කැපෙමි.
එයාර් පෝට් එකට යාමට තිබේ.
පේරා වැවෙන් ගොඩ ආ විට
උනු කොත්තමල්ලි කෝප්පයක් සමග
දුම් කබලක් ලං කරන්න.
ජය වේවා! ලංකාවේදී හමුවෙමු !![]()

මම කැපෙමි.
එයාර් පෝට් එකට යාමට තිබේ.
පේරා වැවෙන් ගොඩ ආ විට
උනු කොත්තමල්ලි කෝප්පයක් සමග
දුම් කබලක් ලං කරන්න.
ජය වේවා! ලංකාවේදී හමුවෙමු !![]()