බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගේ ගාවින් බුරුසුවට පේස්ට් ටිකක් දාගෙන මැද මැද බලපොකුණට එන්නම් සරම පිටින්. :lol:
    එහා පැත්ත නේහ්..

    සරම පිටින් එන්න එපා ඔය හරියේ අසික්කිත පොලිස් කාරයෝ ඉන්නවා.:yes: සරම කඩයි.
    :eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එල එල. මම හොයලා බලලා කියන්නම්. මෙලෝ රහක් නැති ඇත්තු සෙට් එකක් නම් තේරුමක් නෑ. වාසනා හරි ඉන්දි රාජා හරි එනවා නම් මට එකක් දීපං. ;)
    මම බලලා කියන්නම් එන්නේ කවුද ඇත්තු කියලා.. ;)
    හ්ම්ම් එල එල පෙරෝ පුලුවන් තරම් ඉක්මනට කියපන්..:)
    කුකුවට පාස් ටික දුන්න විතරයි හොයන්නත් නෑ..:frown:
    ඌ සින්ග යනව කිය කිය හිටිය ගියාද දන්නේ නෑ:confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හ්ම්ම් මුද්‍රන අයියේ..විහාරමහදෙවි එකේ තමා..ඔයාට ඔනෙද පාස් :)

    ඔයා ඔය ටික අවශ්‍ය කෙනෙක්ට දෙන්න. මම පන්සලට ගිහින් පොඩි හාමුදුරුවන් ගෙන් ඉල්ලා ගන්නම්. අපි ගන්ගාරමේ දායකයෝ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔයා ඔය ටික අවශ්‍ය කෙනෙක්ට දෙන්න. මම පන්සලට ගිහින් පොඩි හාමුදුරුවන් ගෙන් ඉල්ලා ගන්නම්. අපි ගන්ගාරමේ දායකයෝ.
    හ්ම්ම්ම් ඕකේ ඕකේ
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සරම පිටින් එන්න එපා ඔය හරියේ අසික්කිත පොලිස් කාරයෝ ඉන්නවා.:yes: සරම කඩයි.
    :eek:

    පින්තූරේ හම්බුනා.... :lol:

    ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය.. :lol: අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා :love:

    462202_10151197825751418_856121612_o.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පින්තූරේ හම්බුනා.... :lol:

    ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය.. :lol: අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා :love:

    462202_10151197825751418_856121612_o.jpg

    නුදකින්.:eek: මූණෙ හැටි. :sorry:හතිලව්ව්ට ගහපු කලාබරේ වගේ.:frown:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පින්තූරේ හම්බුනා.... :lol:

    ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය.. :lol: අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා :love:

    කොයි කාලේද මේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුදකින්.:eek: මූණෙ හැටි. :sorry:හතිලව්ව්ට ගහපු කලාබරේ වගේ.:frown:

    අපේ සැට් එකත් එක්ක බීලා. නිදියගන්න ගියා ඔක්කොමලා. ආයේ මායි දිලුමයි සුමියයි නැගිටල ඇවිත් ආයේ බීවා.. :lol:
    එහෙමයි බිව්වේ.. ඒත් පහුවදා 7 වෙනකොට නැගිටලා.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අපේ සැට් එකත් එක්ක බීලා. නිදියගන්න ගියා ඔක්කොමලා. ආයේ මායි දිලුමයි සුමියයි නැගිටල ඇවිත් ආයේ බීවා.. :lol:
    එහෙමයි බිව්වේ.. ඒත් පහුවදා 7 වෙනකොට නැගිටලා.

    සොහොන් සලකුණු:shocked::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පින්තූරේ හම්බුනා.... :lol:

    ඔය පිටිපස්සේ තියෙන්නේ තොඩ්ඩවේලි ඉස්ටේසම. කොහොමද ඒ කාලේ හැටි.. කෑලි තිබුනේ.. එලි වෙනකන් බීලා බීලා ඉන්නේ ඔය.. :lol: අනිකා මොකාද කියලා දන්නවානේ. මගේ සහොදරයා :love:

    462202_10151197825751418_856121612_o.jpg

    මං එක පාරට දැක්කෙ රොඩ්නි වර්ණකුල තරුන කාලෙ වගේ ඕයි :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.