නමින් දන්නේ නැහැ. එත් ප්රින්ටින් ෆීල්ඩ් එකට සම්බන්ද නම් දැකල කතා කරලා ඇති. එතන ලේන් දෙකක් තියනවා. එකක් චුටි පටු පාරක් අනික හොද පළල පාරක්.
රාජාහේවාවිතාරන පාරේ - ඔය කියන්නේ නලින් ගේ ෂොප් එකට අල්ලපු පාර ඒ හරියේ ඉන්න කට්ටිය ගැන එච්චර දැනුමක් නැහැ
රාජාහේවාවිතාරන පාර. ලොකු එක. දැකලා ඇති..

දවසක එන්නම්. ගෙදර කොයි ඉසවුවෙද?

...සුනාමිය ගැන ගණන් ගන්නෙ නැතිව


