yamaha FG201 Guitar ..help

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    yamaha Guitar...හෙල්ප් guitar weddo ena..

    මචන්ලා යමහා FG 201 ගිටාර් එක හොදද? පරණයි නේද ? මේක කියක් වටිද?පින්තුර පේනවා නේ? ?

    මේකේ පිටිපස්සේ හිලක් තියෙන්නේ ඇයි බන් ???:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    5avGhi.jpg
    MLnzGA.jpg

    KuBI5T.jpg

    WbmThF.jpg

    පොඩ්ඩක් හිරිලත් තියෙනවා...පුරුදු වෙන්න හින්ද එකනම් අව්ලක් නැ ...ඕක හොදද කියක් වටිද කියල දන්නා කෙනෙක් කියනවද ???? බම්ප් එකක් වත් දාපන් මචන් ......:yes::yes::yes::love::love::love::love:
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Machan this is not a great guitar, but its old. ( if im correct this should have been built in 70s ), only reason it becomes rare is due to its lack of sales. So I'd say you get it for as cheap as possible as you just want to learn guitar.

    Mekta parts (strings) ahema ati ne bn?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    antique nisa wenna athi 1975 ne. Kiyakatada denawa kiwwe? :rolleyes:

    Ganak kwema na bn aran yna kw.. Ratin badu gena uncle knek dune... Kyak kyaida dn na.. Bara gnak kwoth aphu dila nkan inwa.. Purudu wena antique mktda bn! Mn hthuwe 5000/6000wthra wei kyla..
    Tuneing keys tyna thena yamha batch eka na. . Pitipaxe tyna hila mkada dn nada bn?
     
    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    පිටිපස්සේ තියෙන්නේ end pin hole (http://www.guitarsaddles.com/images/Images%20PLUGS/PLUGSebonyINSTALLED.jpg)එක[/url] වෙන්න ඕනි original එක හැලිලා පස්සේ එකක් දාල පේන විදිහට, ගාන දන්නැති කෙනෙක් නම් පුළුවන් තරම් අඩුවට ගන්න බලන්න, internal ප්‍රශ්න එලියට පෙන්නේ නෑ, ගිටාර් පරණ වෙනතරමට හොඳයි හැබැයි ඇතුලේ braces(https://zimnickiguitars.files.wordpress.com/2010/06/img_1087.jpg) glue weak වෙලා ගැලවෙන්න පුළුවන් පිටින් තට්ටු කරාම හොයන්න පුළුවන් goodluck!
     
    Last edited:
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පිටිපස්සේ තියෙන්නේ end pin hole (http://www.guitarsaddles.com/images/Images%20PLUGS/PLUGSebonyINSTALLED.jpg)එක[/url] වෙන්න ඕනි original එක හැලිලා පස්සේ එකක් දාල පේන විදිහට, ගාන දන්නැති කෙනෙක් නම් පුළුවන් තරම් අඩුවට ගන්න බලන්න, internal ප්‍රශ්න එලියට පෙන්නේ නෑ, ගිටාර් පරණ වෙනතරමට හොඳයි හැබැයි ඇතුලේ braces(https://zimnickiguitars.files.wordpress.com/2010/06/img_1087.jpg) glue weak වෙලා ගැලවෙන්න පුළුවන් පිටින් තට්ටු කරාම හොයන්න පුළුවන් goodluck!

    Thnkx bro.. Pin eka helila hilak widala tyna eka awl da?. Thatu karla khmda hoyne? Atula kadila nan na wage bn.. Kyak watida mchn?