yamaha Guitar...හෙල්ප් guitar weddo ena..
මචන්ලා යමහා FG 201 ගිටාර් එක හොදද? පරණයි නේද ? මේක කියක් වටිද?පින්තුර පේනවා නේ? ?
මේකේ පිටිපස්සේ හිලක් තියෙන්නේ ඇයි බන් ???

පොඩ්ඩක් හිරිලත් තියෙනවා...පුරුදු වෙන්න හින්ද එකනම් අව්ලක් නැ ...ඕක හොදද කියක් වටිද කියල දන්නා කෙනෙක් කියනවද ???? බම්ප් එකක් වත් දාපන් මචන් ......

Last edited: