kellek na bnkamathi kenek innawa kiyaganna baruwa inne
![]()
සනසන්නම් සංසාරෙම

එලම කිරි පූසෝ......

පූසා මාවත් කපලා..
කොහෙද කපල තියෙන්නේ?? 
කොහෙද කපල තියෙන්නේ??
![]()

http://elakiri.com/forum/showpost.php?p=19712395&postcount=7170
mage post ekama maga arala gihin kiyala kiwwe bro![]()
අපි බොරුවක් කරන්න නෙමෙයි යන්නෙ.ඒත් මුල ඉදන්ම සීරියස් උනාම අපිට පට්ට දුකක් එනවා
කෙල්ල කැමතියි වගේ නම් කොහොමත් ඉඟිබිඟි වලින් අඳුරගන්න පුළුවන්. එහෙම උනොත් කරගෙන යනව.නැතිනම් අමතක කරල වෙන එකක් හරි කරනවා
ඒ තත්වෙන් අපි හිටියොත් අපිට දුකක් එන්නෙ නෑ. බෑ කියන ගානට දුක් වෙන්න ගියොත් අපිට කෙලවිලාම යනවා 
අහන්න කලින් එච්චර සීරියස් ගන්න එපා මචන්අපි බොරුවක් කරන්න නෙමෙයි යන්නෙ.ඒත් මුල ඉදන්ම සීරියස් උනාම අපිට පට්ට දුකක් එනවා
කෙල්ල කැමතියි වගේ නම් කොහොමත් ඉඟිබිඟි වලින් අඳුරගන්න පුළුවන්. එහෙම උනොත් කරගෙන යනව.නැතිනම් අමතක කරල වෙන එකක් හරි කරනවා
ඒ තත්වෙන් අපි හිටියොත් අපිට දුකක් එන්නෙ නෑ. බෑ කියන ගානට දුක් වෙන්න ගියොත් අපිට කෙලවිලාම යනවා
![]()

මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ 
උඔලට ඉතින් හොදයිඅද ලස්සන දවසක්.

සිරාවට මචන් සිරා ලව් කරලත් අකමැති කිව්වම ඒක වදිනවා හොඳටම. ඒකයි මාත් අත ඇරලා දැම්මේ. කැමති කරගන්න බෑ බං.මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ
![]()

උඔලට ඉතින් හොදයි
එහෙනම් කොහොමත් හරියන්නෙ නෑනේ බං
සල්ලි වලට නහින කෙල්ලෝ වැඩක්ම නෑ,ඒත් ඉතින් සල්ලි වලට නහින්නැති කෙල්ලෝ දැන් ඇත්තෙත් නෑ![]()