තනිකඩයන්ගේ පාරාදීසය......

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    kellek na bn :( kamathi kenek innawa kiyaganna baruwa inne :(

    මටත් එහෙමයි ඕයි...මම කිව්වේ නෑ. කිව්වේ නැත්තේ මම කැමති නෑ කියලා ඒ කෙල්ලගේ කටින් අහගන්න අකැමති නිසා.

    කලින් කෙල්ලොන්ගෙන් අහලා තියෙනවා. කැමති නෑ කියලත් තියෙනවා. එත් මේක අකමැති උනොත් මගේ ඉන්න යාළුවො ඔක්කොම දැනගන්නවා. මන් කලින් ට්‍රයි කරපු කෙල්ලයි, මන් අඳුරන කෙල්ලොයි. ඔක්කොම.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හෙට ඉතින් ලොවෙත් තනි දවස :dull:

    12742012_968831313194815_9035691765973353226_n.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අහන්න කලින් එච්චර සීරියස් ගන්න එපා මචන් :no: අපි බොරුවක් කරන්න නෙමෙයි යන්නෙ.ඒත් මුල ඉදන්ම සීරියස් උනාම අපිට පට්ට දුකක් එනවා :( කෙල්ල කැමතියි වගේ නම් කොහොමත් ඉඟිබිඟි වලින් අඳුරගන්න පුළුවන්. එහෙම උනොත් කරගෙන යනව.නැතිනම් අමතක කරල වෙන එකක් හරි කරනවා :)ඒ තත්වෙන් අපි හිටියොත් අපිට දුකක් එන්නෙ නෑ. බෑ කියන ගානට දුක් වෙන්න ගියොත් අපිට කෙලවිලාම යනවා :(
     
    සිරාවට මචන් සිරා ලව් කරලත් අකමැති කිව්වම ඒක වදිනවා හොඳටම. ඒකයි මාත් අත ඇරලා දැම්මේ. කැමති කරගන්න බෑ බං. :dull::dull: මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ :dull:
     
    • Like
    Reactions: killershan

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද ලස්සන දවසක්.
    උඔලට ඉතින් හොදයි :dull:
    සිරාවට මචන් සිරා ලව් කරලත් අකමැති කිව්වම ඒක වදිනවා හොඳටම. ඒකයි මාත් අත ඇරලා දැම්මේ. කැමති කරගන්න බෑ බං. :dull::dull: මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ :dull:

    එහෙනම් කොහොමත් හරියන්නෙ නෑනේ බං :dull:
    සල්ලි වලට නහින කෙල්ලෝ වැඩක්ම නෑ,ඒත් ඉතින් සල්ලි වලට නහින්නැති කෙල්ලෝ දැන් ඇත්තෙත් නෑ :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඔලට ඉතින් හොදයි :dull:

    එහෙනම් කොහොමත් හරියන්නෙ නෑනේ බං :dull:
    සල්ලි වලට නහින කෙල්ලෝ වැඩක්ම නෑ,ඒත් ඉතින් සල්ලි වලට නහින්නැති කෙල්ලෝ දැන් ඇත්තෙත් නෑ :dull:

    අපි සිංගල් බං
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අම්මෝ සිරා කරන කෙල්ලෙක් ඉදලා තනිකඩ උනත් හරි මාර කෙල්ලො ගොඩාක්නෙ බන් සෙට් වෙන්නේ.. සිරා කරන්න හිතෙන්නේ නෑ බන් ඉතින්.වැඩක් නෑ ඔක්කොම එකයි කියලා හිතෙනවා :-)