තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මෝ සිරා කරන කෙල්ලෙක් ඉදලා තනිකඩ උනත් හරි මාර කෙල්ලො ගොඩාක්නෙ බන් සෙට් වෙන්නේ.. සිරා කරන්න හිතෙන්නේ නෑ බන් ඉතින්.වැඩක් නෑ ඔක්කොම එකයි කියලා හිතෙනවා :-)
    :lol::lol::lol:
    සිරාවමට ඇත්ත බං
    එපා වෙනව එතකොට :baffled:
    අපි තවමත් තනිකඩ මචන්....

    අපි සිංගල් බං
    අපිත් :dull:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    සිරාවට මචන් සිරා ලව් කරලත් අකමැති කිව්වම ඒක වදිනවා හොඳටම. ඒකයි මාත් අත ඇරලා දැම්මේ. කැමති කරගන්න බෑ බං. :dull::dull: මම සල්ලිකාරයෙක් උනා නම් මෙහෙම වේලෙන්නේ නෑ :dull:
    :love::yes::yes::yes::yes: sira kathawa !
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු ඉල්ලුමක් වගේ තියෙන්නෙ තනිකඩ ගැහැණු ළමයින්ට
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..

    පව් නේ මං..

    බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...

    එහෙමයි
    බඳින්න තියා කෙල්ලෙක් වෙත යාලුකරන්ගන්නේ නෑ නෑ මයි
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේක පටන්ගන්න කාලේ තනිකඩය උනාට දැන් බැදලා..

    පව් නේ මං..

    බදින්නනම් හිතන්නවත් එපා උට්ටෝ...

    ඉකිලා™ :lol:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ලෝකයේ pages වැඩිම thread එක. පව් යකෝ අපි <හිනා වෙන ගමන් කදුළු පනින මූණ >
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අනේ මන්ද තව කොච්චර දොහක් මෙහෙම තනිකඩ ඉන්නද කියලා... එන්න එන්නම තනිකම දැනෙනවා... වයසත් ගෙවෙනවා...හැමදාම වැල බල බල ඉඳලත් හරියන්නේ නෑ... :( බඳින්නේ නෑ කියලා හිතුවට කෙල්ලෙක් ඕනී.... ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝ එක බැලුවට පස්සේ සුද්දියෙක් හූන්දයි කියලා හිතුනා... :P

    උන් ලංකාවේ ගෑණු වගේ මහතත් නෑ පඩ ශෝ නෑ හරිම ඕපන්... කඩිසරයි... සුද්දියෙක් හරි සෙට් වෙනවා නම්.. හ්ම්ම්ම්...

    tuk tuk patrol?:P