ඉතිං බං උඹලට මේකේ නමෙන්ම මේක හොර කොම්පැනියක් කියලා තේරෙන්නේ නැද්ද??![]()
"Serendib Ventures FZC"
Serendib = ශ්රී ලංකාව (අරාබි කාරයෝ හඳුන්වපු නම)
Ventures = ජාවාරම
Serendib Ventures = ශ්රී ලාංකීය ජාවාරම

එල post එක මචංඅහිංසකයෝ ඔය චීන කටු වලට රැවටෙනවනේ බන්. මේක පුලුවන් තරම් shere කරපල්ලා
![]()

ado thawath yanawada munge hora jawarama . banner tikak hadla share karamu banTel: +97167458538
Holy Fuck ........ I called this number right now . And that is house numberado thawath yanawada munge hora jawarama . banner tikak hadla share karamu ban


ZEGO කියන්නේ ඩුබායි කොම්පැනියක් නෙවෙයි බන් ....ZIGO බ්රෑන්ඩ් එකේ 90% අයිතිය ලංකාවට ..ඉතුරු ටික ඩුබායි සමාගමකට ...එතකොට ZIGO දැන් දකුණු ආසියාවේම අඩු මිලට දුරකථන දෙන සමාගමක් ....මෙයාලා කරන්නේ අඩුමිල චිප් යොදා ගෙන දුරකථන නිපදවීමයි ....ගුණත්වය පිළිබද ප්රශ්නයක් තියෙනවා ..මොකද චීනයෙන් අඩුමිල දුරකතනයක් තමයි මෙයාලා ගේන්නේ ...

lol oke ceo elakiriye member kenek
uth ekka waliyak giya welawaka thamai mu me thread eka damme

