zigo mobile phone වංචාව

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතිං බං උඹලට මේකේ නමෙන්ම මේක හොර කොම්පැනියක් කියලා තේරෙන්නේ නැද්ද??:rolleyes: :confused:

    "Serendib Ventures FZC"

    Serendib = ශ්‍රී ලංකාව (අරාබි කාරයෝ හඳුන්වපු නම) :baffled:
    Ventures = ජාවාරම :rofl:

    :cool: Serendib Ventures = ශ්‍රී ලාංකීය ජාවාරම :cool:

    :lol:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    එල post එක මචං :) අහිංසකයෝ ඔය චීන කටු වලට රැවටෙනවනේ බන්. මේක පුලුවන් තරම් shere කරපල්ලා :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    Tel: +97167458538

    Holy Fuck ........ I called this number right now . And that is house number :lol: ado thawath yanawada munge hora jawarama . banner tikak hadla share karamu ban
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ZEGO කියන්නේ ඩුබායි කොම්පැනියක් නෙවෙයි බන් ....ZIGO බ්‍රෑන්ඩ් එකේ 90% අයිතිය ලංකාවට ..ඉතුරු ටික ඩුබායි සමාගමකට ...එතකොට ZIGO දැන් දකුණු ආසියාවේම අඩු මිලට දුරකථන දෙන සමාගමක් ....මෙයාලා කරන්නේ අඩුමිල චිප් යොදා ගෙන දුරකථන නිපදවීමයි ....ගුණත්වය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ..මොකද චීනයෙන් අඩුමිල දුරකතනයක් තමයි මෙයාලා ගේන්නේ ...
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ZEGO කියන්නේ ඩුබායි කොම්පැනියක් නෙවෙයි බන් ....ZIGO බ්‍රෑන්ඩ් එකේ 90% අයිතිය ලංකාවට ..ඉතුරු ටික ඩුබායි සමාගමකට ...එතකොට ZIGO දැන් දකුණු ආසියාවේම අඩු මිලට දුරකථන දෙන සමාගමක් ....මෙයාලා කරන්නේ අඩුමිල චිප් යොදා ගෙන දුරකථන නිපදවීමයි ....ගුණත්වය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා ..මොකද චීනයෙන් අඩුමිල දුරකතනයක් තමයි මෙයාලා ගේන්නේ ...

    lol oke ceo elakiriye member kenek :P
    uth ekka waliyak giya welawaka thamai mu me thread eka damme
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    zigo hama dama copy chat eke apu awun 6 denata denne ban nikan auruddata 12x4x6= 228 hek Rs 2000 ta gena awa wenna athi hek !

    Screenshot_2.png