බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:oo: මේ මහ දවාලේ කිරිබත්....??

උදේ හදල තියෙන්නේ. කීප සැරයක් කිව්වා කන්න කියල. පස්සේ සද්දයක් දැම්ම කන් නැත්නම් ඇස කරනවයි කියල. ඉතින් දුවල ගිහින් කෑවා
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පෙරා වැවේ නාන දුර්ලබ චායරුපයක්

kbp3ef.jpg
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආයේ නම් එක නෑදෑ පරයෙක්වටවත් අඩුවට බෝතල් සෙට් කරලා දෙන්නේ නෑ..:growl::growl::growl: එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******:angry::growl::angry::growl:

    අන්තිමට මම පදිරි වෙන්නේ....:oo::oo::oo: මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...:oo:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආයේ නම් එක නෑදෑ පරයෙක්වටවත් අඩුවට බෝතල් සෙට් කරලා දෙන්නේ නෑ..:growl::growl::growl: එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******:angry::growl::angry::growl:

    අන්තිමට මම පදිරි වෙන්නේ....:oo::oo::oo: මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...:oo:

    මොකෝ අවුල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Anti depressent ගන්න ගමන් බොන කවුරුහරි ඉන්නවද.? :dull:

    වදිනවා අඩු ගතියක් තියනවනෙ.....:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොකෝ අවුල
    නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...:growl::growl::growl: 2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...? :shocked:ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..:oo: මුගේ ***** :angry: ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ... :baffled:මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්... :oo:

    දැන් මට උට ඔර්ඩර් එක කැන්සල් කරන්න කියාගන්න බැරුව ඉන්නේ...:dull:
     
    brand එක මොකද්ද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :dull:
     
    Status
    Not open for further replies.