මේ මහ දවාලේ කිරිබත්....??
උදේ හදල තියෙන්නේ. කීප සැරයක් කිව්වා කන්න කියල. පස්සේ සද්දයක් දැම්ම කන් නැත්නම් ඇස කරනවයි කියල. ඉතින් දුවල ගිහින් කෑවා
මේ මහ දවාලේ කිරිබත්....??
උඹ රම් බෝතලේම තනියම ගැසුවද![]()
pissuda bola marei.... na ban yaluwek ekka set une... Mamai propose kale Rockland Rum eka.... Thanks Mudrana Maama 

එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******

මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...
ahh ලොක්කා.. ලංකාවේ හුළඟ හොඳයිද....හරක් ලගින වලක් නෙව?![]()

ආයේ නම් එක නෑදෑ පරයෙක්වටවත් අඩුවට බෝතල් සෙට් කරලා දෙන්නේ නෑ..එනකොට අඬාගෙන එන්නේ.. සෙට් කරලා දුන්නම නෑ මල්ලි මම මේ ඕල්ඩ් කෙග් දෙන්න බැලුවේ.... මුගේ අ******
අන්තිමට මම පදිරි වෙන්නේ....මට හදිසියකටවත් ඊට පස්සේ හොඳ බෝතලයක් ගන්න නෑ...
හරක් ලගින වලක් නෙව?![]()
නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...මොකෝ අවුල

2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...?
ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..
මුගේ *****
ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ...
මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්... 

නෑ අයියේ.. කසින් අයියා කෙනෙක්ගේ වෙඩින්ග් ඒකක් ලබන මාසේ... මුට හොඳ එකක් දෙන්නත් ඕන ලාභ වෙන්නත් ඔනේ... 3200 ගානේ වැට් සෙට් කොරගෙන කාගෙන්ද.. බට් පොරට බජට් අවුල්... පස්සේ තව බෝතල් 7ක් මදි කියලා මගෙන් ඇහුවා ගන්න නැද්දා කියලා.. පස්සේ මගේ යාළුවෙක්ව සෙට් කලා 2400 ගානේ. වැඩේ කථා කරලා ඔක්කොම කරලා ඔර්ඩර් එක ප්ලේස් කලාම අන්තිමට කෝල් කරලා කියපි නෑ මල්ලි මම ඕල්ඩ් කෙග් දෙන්න තීරණය කළාලු...2400 එච්චර අඩු ඇයි අහනවා.. හොර බඩුද...?
ස්කොට්ලන්ඩ් එක නෙමේ වෙන්න ඇතිලු..
මුගේ *****
ඉතින් නේහ්... යාළුවගේ නංගි එයාර් හොස්ටර්.. හොර බඩුද අහනවා.. හැමිනෙනවා අයියේ...
මාතර බයියෙක්... මොනා කරන්නද ඉතින්...
දැන් මට උට ඔර්ඩර් එක කැන්සල් කරන්න කියාගන්න බැරුව ඉන්නේ...![]()

sry dude.. r u in matara? i mean not all.... but most of them...