Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ :D

    නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ ලොක්කො ටික විතරයි

    මේවා මොනවද බන් උඹ දාපු ත්‍රෙඩ් එක්ක.ඇසූපිරූ තැන් ඇති කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම ආසාවෙන් කියවන්න හිතෙනවා.ඊශ්‍රායල-අරාබි යුද්ධ ගැන, යුදෙව් දේශය ගැන ජීවිතේට අහපු නැති දේවල් ඒ ත්‍රෙඩ්වල තිබුණා.:)

    එහෙමද :rolleyes: සුද්දගේ නීති උන් ගණන් ගන්නේ නෑනේ ඉතින් .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොන දේ උනත් සිවිල් නිරායුධ වැසියොන්ව ඝාතනය කරන එක අනුමත කරන්න බැහැනෙ බං ?

    හිට්ලර් කියන්නෙ මම ගොඩාක් අගය කරන කෙනෙක්. මේ දවස් වල මං බුවාගේ Mein Kampf උත් අමාරුවෙන් කියවනවා

    mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ :D

    නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ ලොක්කො ටික විතරයි

    eka itin yudde ne ban.... yuddedi ohooma dewal wenawa.... american karayoth ara native la marala damme?
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සුපිරියි මචං...රෙප් දුනිමි..

    Ancient Aliens - Aliens and the Third Reich ..... Hunt For Hitler Scientist

    මෙන්න මේ වීඩියෝ දෙකත් මරු :):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේවා මොනවද බන් උඹ දාපු ත්‍රෙඩ් එක්ක.ඇසූපිරූ තැන් ඇති කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම ආසාවෙන් කියවන්න හිතෙනවා.ඊශ්‍රායල-අරාබි යුද්ධ ගැන, යුදෙව් දේශය ගැන ජීවිතේට අහපු නැති දේවල් ඒ ත්‍රෙඩ්වල තිබුණා.:)
    Thanks machan :D

    උඹ දන්නවද මං ඊශ්‍රායලයේ ගැන හොයගන්න ගත්තෙ ඇයි කියලා ?
    කිරියෙ ඉන්න මැලේ හම්බයෙක් ( බුවා බෞද්ධයෙක්) මට දවසක් 6 day war ගැන
    යන්තමින් කිව්වා.

    ඕකෙන් තමයි පත්තු උනේ :D

    එහෙමද :rolleyes: සුද්දගේ නීති උන් ගණන් ගන්නේ නෑනේ ඉතින් .

    පුළුවන්නං ඉරානෙ ගැනත් හොයලා බලන්න.
    විශේෂයෙන්ම ඒ මිනිස්සුන්ගෙ කලාව. ෆිල්ම් එහෙම ආයෙ කිසිම දේකට සම
    කරන්න බෑ මචං

    උං කොහොමද තාමත් බටහිරට ඔළුව නමන්නෙ නැතුව ඉන්නෙ වගේ දේවල් හොයන්න

    හැබැයි වැඩේ අමාරුයි පුතේ
    ඕව විකිපීඩියාවල කෙලින්ම නැහැ !

    eka itin yudde ne ban.... yuddedi ohooma dewal wenawa.... american karayoth ara native la marala damme?

    ඒත් එහෙම උනාට පස්සෙ අපි කොහොමද බං එක හිතින් හිට්ලර් ගැන හොඳක්
    හිතන්නෙ ?

    උඹ Exodus පොත් සෙට් එක කියෙව්වද ?
    හිංගලෙනුත් තියෙනවා
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹ දන්නවද මං ඊශ්‍රායලයේ ගැන හොයගන්න ගත්තෙ ඇයි කියලා ?
    කිරියෙ ඉන්න මැලේ හම්බයෙක් ( බුවා බෞද්ධයෙක්) මට දවසක් 6 day war ගැන
    යන්තමින් කිව්වා.

    ඕකෙන් තමයි පත්තු උනේ :D

    පුළුවන්නං ඉරානෙ ගැනත් හොයලා බලන්න.
    විශේෂයෙන්ම ඒ මිනිස්සුන්ගෙ කලාව. ෆිල්ම් එහෙම ආයෙ කිසිම දේකට සම
    කරන්න බෑ මචං

    උං කොහොමද තාමත් බටහිරට ඔළුව නමන්නෙ නැතුව ඉන්නෙ වගේ දේවල් හොයන්න

    හැබැයි වැඩේ අමාරුයි පුතේ
    ඕව විකිපීඩියාවල කෙලින්ම නැහැ !

    එහෙමද ඉරානේ ඉන්න බුද්ධාගම වැළදගත්ත මුස්ලිම්කාරයෙක් ගැන දවසක් මට බුකියේ කොල්ලෙක් කියලා තියෙනවා.ඌ බුකියෙත් හිටියා ඒ කාලේ.දැන් නම මතක නෑ.අපේ එකා ඌත් එක්ක චැට් කරලා එහෙමත් තිබුණා.

    කොහොමින් හරි ඒක නිසා එළකිරියට සුපිරි ත්‍රෙඩ් ටිකක් එකතු වුනා.අදටත් "අසිරිමත් ඊශ්‍රායලය" කොහේ හරි copy/paste වෙනවා ඇති.හැබැයි ලිපිවල අයිතිකාරය කවුද කියලා දන්නේ කිරියේ උන් විතරයි.

    උඹ දන්න දේවල් ,දාපු ත්‍රෙඩ් එක්ක බලද්දි ඉරානේ ගැන ලියන්න මේකේ කාටත් වඩා උඹට සුදුසුකම් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එහෙමද ඉරානේ ඉන්න බුද්ධාගම වැළදගත්ත මුස්ලිම්කාරයෙක් ගැන දවසක් මට බුකියේ කොල්ලෙක් කියලා තියෙනවා.ඌ බුකියෙත් හිටියා ඒ කාලේ.දැන් නම මතක නෑ.අපේ එකා ඌත් එක්ක චැට් කරලා එහෙමත් තිබුණා.

    කොහොමින් හරි ඒක නිසා එළකිරියට සුපිරි ත්‍රෙඩ් ටිකක් එකතු වුනා.අදටත් "අසිරිමත් ඊශ්‍රායලය" කොහේ හරි copy/paste වෙනවා ඇති.හැබැයි ලිපිවල අයිතිකාරය කවුද කියලා දන්නේ කිරියේ උන් විතරයි.

    උඹ දන්න දේවල් ,දාපු ත්‍රෙඩ් එක්ක බලද්දි ඉරානේ ගැන ලියන්න මේකේ කාටත් වඩා උඹට සුදුසුකම් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.:yes:

    මං කියනවට ඉරානේ A Separation කියන ෆිල්ම් එක බලන්න. අලුත් එකක්.
    නිකමට imdb ratings බලපංකො.

    මගේ පුංචි අදහසක් තියෙනවා ඊශ්‍රායලට පුංචි නිවාඩුවක් දීලා
    තුර්කියයි
    සෞදියයි ගැන පුංචි ලිපි දෙකක් දාන්න

    විශේෂයෙන් තුර්කියේ Ataturk කියන්නෙ අදහන්න වටින කෙනෙක්
    බලමුකො ඉස්සරහට
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මං කියනවට ඉරානේ A Separation කියන ෆිල්ම් එක බලන්න. අලුත් එකක්.
    නිකමට imdb ratings බලපංකො.

    මගේ පුංචි අදහසක් තියෙනවා ඊශ්‍රායලට පුංචි නිවාඩුවක් දීලා
    තුර්කියයි
    සෞදියයි ගැන පුංචි ලිපි දෙකක් දාන්න

    විශේෂයෙන් තුර්කියේ Ataturk කියන්නෙ අදහන්න වටින කෙනෙක්
    බලමුකො ඉස්සරහට

    දික් කසාදයක් ගැන වගේ තියෙන්නේ.

    නරකම නෑ අදහස.උඹ ඉතින් ත්‍රෙඩ් එකක් දැම්මොත් නොදන්න දෙයක් දැනගන්න පුලුවන්.එහෙනම් ආර්මේනියන් සංහාරේ ගැනත් දැනගන්න ලැබෙයි.තුර්කිය ගැන සෞදිය ගැනයි දාන එක කාලීනයි වගේ.තුර්කිකාරයෝ සිරියාව ආක්‍රමණය කරන කතාවකුත් යනවා මේ ටිකේ.

    ක්‍රිමියන් යුද්දේ ගැනත් වැටෙයි නේ :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දික් කසාදයක් ගැන වගේ තියෙන්නේ.

    නරකම නෑ අදහස.උඹ ඉතින් ත්‍රෙඩ් එකක් දැම්මොත් නොදන්න දෙයක් දැනගන්න පුලුවන්.එහෙනම් ආර්මේනියන් සංහාරේ ගැනත් දැනගන්න ලැබෙයි.තුර්කිය ගැන සෞදිය ගැනයි දාන එක කාලීනයි වගේ.තුර්කිකාරයෝ සිරියාව ආක්‍රමණය කරන කතාවකුත් යනවා මේ ටිකේ.

    ක්‍රිමියන් යුද්දේ ගැනත් වැටෙයි නේ :cool:

    Balapan The English patient!!
    Niyama film eka........:yes::yes:
    Middle east walata base wechchi kathawak!!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දික් කසාදයක් ගැන වගේ තියෙන්නේ.

    අපෝ නෑ !
    Entebbe Raid එක ගැන, Syrian, Iraqi Nuclear reactor සිද්ධි ගැන නොලිව්වොත්
    ඊශ්‍රායල ගැන ලියන්න පටන් ගත්තු එකෙත් තේරුමක් නෑ

    එහෙනම් ආර්මේනියන් සංහාරේ ගැනත් දැනගන්න ලැබෙයි.තුර්කිය ගැන සෞදිය ගැනයි දාන එක කාලීනයි වගේ.
    :no:
    උඹට මං PM එකෙනුත් කිව්වෙ මොකක්ද ? ගොඩක් වෙලාවට වැඩි දෙනෙක්
    නොදන්න දෙයක් ගැන දාන්න try කරනවා කියලනේ ?

    Armenian genocide වගේ දේවල් එහෙම්මම wiki page වල තියෙනවා
    ක්‍රිමියන් යුද්ධෙ ගැනනං මාත් දන්න දේවල් අඩුයි

    තුර්කියේ මං කියන්න යන්න තරමක් අප්‍රසිද්ධ නමුත් අපි හැමෝම දැනගත යුතුම
    කතා ටිකක්
    සෞදිය ගැනත් එහෙම්මම තමයි ;)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මං බැලුවා මචං මුලු සිරීස් එකම. එකේ කියන ගොඩක් දේවල් ඇත්ත කියලා හිතෙනවා මචං. ඒත් සමහර ඒවා නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ. එකේ Season 2 එකකුත් එයි වගේ. :)

    ow machan oka tama math kiwwe. mun eka balanne netuwa ohe kaagahanwa. beluwanam ohoma kiyanne na. :angry:

    anika machan man ta uge death eka fake karanna one una nam eka hema ekatama kiyakiya inne nane. nethnam mokatada u ochchra kattak kanne ara Argentina wala hena kale madde safehouses & underround bunkers hadanna. :oo:

    S2 ei wage ne. Unge investiogation eka iwara na kiyala antimata ara CIA pora kiyanawane :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Thanks machan :D

    ඒත් එහෙම උනාට පස්සෙ අපි කොහොමද බං එක හිතින් හිට්ලර් ගැන හොඳක්
    හිතන්නෙ ?

    උඹ Exodus පොත් සෙට් එක කියෙව්වද ?
    හිංගලෙනුත් තියෙනවා

    Hitler karapu hoda wada sahenna tiyenawa. Miniha api hitana taran naraka ekek neme.

    Exodus nan kiyawala naa
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපෝ නෑ !
    Entebbe Raid එක ගැන, Syrian, Iraqi Nuclear reactor සිද්ධි ගැන නොලිව්වොත්
    ඊශ්‍රායල ගැන ලියන්න පටන් ගත්තු එකෙත් තේරුමක් නෑ

    :no:
    උඹට මං PM එකෙනුත් කිව්වෙ මොකක්ද ? ගොඩක් වෙලාවට වැඩි දෙනෙක්
    නොදන්න දෙයක් ගැන දාන්න try කරනවා කියලනේ ?

    Armenian genocide වගේ දේවල් එහෙම්මම wiki page වල තියෙනවා
    ක්‍රිමියන් යුද්ධෙ ගැනනං මාත් දන්න දේවල් අඩුයි

    තුර්කියේ මං කියන්න යන්න තරමක් අප්‍රසිද්ධ නමුත් අපි හැමෝම දැනගත යුතුම
    කතා ටිකක්
    සෞදිය ගැනත් එහෙම්මම තමයි ;)

    ෆිල්ම් එකේ තියෙන්නේ දික්කසාදයක් ගැන නේද?

    ඊශ්‍රායෙලය ගැහුවේ ඉරාකේ Nuclear reactor වලට නේද
    එන්ටැබේ මෙහෙයුම ගැන ලිපි නම් මේකේ තිබුණා ඒත් ඒවායේ තියෙන්නේ අහල තියෙන කතාව විතරයි.විස්තර ඇතුව එකක් වැටෙනවා නම් හොඳයි.9/11 එහෙමත් මොසාඩ් එකේන් කලා කියලා කතාවක් තියෙනවා නේද?ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය(2006) ඇත්තට දිනුවේ කවුද බන්?

    නොදන්න දෙයක් වැටෙනවා නම් මරු.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Hitler karapu hoda wada sahenna tiyenawa. Miniha api hitana taran naraka ekek neme.

    දනී බං දනී
    උගේ නාසි ආණ්ඩුව කාලෙ තමයි මුල්වරට දුම් බීමෙන් පෙනහලු පිලිකා ඇති වෙනවා
    කියලා හොයාගත්තේ
    කාර්මික දියුණුව කාලෙ කැලෑ කප කප ඉන්න කාලෙ බුවා තමයි ගස් කොලන් නැති
    උනහම ලෝකෙට වෙන විනාශෙ දැක්කෙ
    යුරෝපයට ජර්මනියට ආවෙණික සත්තු දඩයම පාලනය කලේ

    ඛණිජ තෙල් දහනය වෙනුවට clean energy කියන සංකල්පය ගෙනාවේ

    උඹ් දන්නවද යුද්ධ කාලෙ උංට තෙල් නැතුව උං synthetic oil හැදුවා කියලා ?
    දුප්පත් මිනිස්සුන්ට hat collections වලින් අරමුදල් එකතු කලේ.

    ඔය කියපු කිසිම දෙයක් ඊට කලින් කිසිම යුරෝපීය රටක් කරලා තිබුණෙ නෑ.

    හිට්ලර් ගෙ හොඳවැඩ ගැන අපි දන්නවා. ඒත් ඔය ඔක්කොම යටයි ඌ මිනිස්සු
    මරපු හැටියට

    මාවෝ සේතු ගැනත් ඔච්චරයි

    Exodus nan kiyawala naa

    ඉතිං ඒකනෙ ?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    FBI kiyanne US wala ekak ban... unta mona eye witness da. Israel karayo dawal raa natuwa hoyala ara Eichman karayawa alla gatta. umba hitanne Mossad ekata ehenan Hitler wa miss weyi kiyalada.

    Hitler suicide kara gattama ara Gunther kiyana ADC tamayi bodiya puchchala tiyenne. eka Hitler deepu order ekaklu. Ona tharan eye witness report tiyenawa Furer Bunker eke, anthima mohote kageda body ekak pichchuwa kiyala.

    Hiler kiyanne parajaya dakala panala giya ekek neme. U soldier kenek widiyata anthima mohota wenakanmma hitiya satane.

    eyewitness reports tyenne body ekak pichchuwa kiyala witaralu. eka hitlerge body ekamai kiyala dekka ekekwath idala na. ekai case eka. uba oka welawak tyanawanam balapanko. :angry::P

    JRaxX22.png

    1yBzgpP.png

    1st img eke magnified ekak tama 2nd eke tyenne. Eke middle para eke last lines kiyawala balapan ko :P
     
    • Like
    Reactions: GuneBhai