mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ![]()
නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ ලොක්කො ටික විතරයි

සුද්දගේ නීති උන් ගණන් ගන්නේ නෑනේ ඉතින් .
මොන දේ උනත් සිවිල් නිරායුධ වැසියොන්ව ඝාතනය කරන එක අනුමත කරන්න බැහැනෙ බං ?
හිට්ලර් කියන්නෙ මම ගොඩාක් අගය කරන කෙනෙක්. මේ දවස් වල මං බුවාගේ Mein Kampf උත් අමාරුවෙන් කියවනවා
mood එකක් නෑ බං. උඹ ඔය වැඩේ ලස්සනට කරගෙන යන්නේ![]()
නම් ගම් නම් මට මතක නෑ මචං. දැනට නං ඔය වැඩේ බය නැතුව කරන්නෙ ඉරානේ ලොක්කො ටික විතරයි
Thanks machanමේවා මොනවද බන් උඹ දාපු ත්‍රෙඩ් එක්ක.ඇසූපිරූ තැන් ඇති කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මාම ආසාවෙන් කියවන්න හිතෙනවා.ඊශ්‍රායල-අරාබි යුද්ධ ගැන, යුදෙව් දේශය ගැන ජීවිතේට අහපු නැති දේවල් ඒ ත්‍රෙඩ්වල තිබුණා.![]()

එහෙමදසුද්දගේ නීති උන් ගණන් ගන්නේ නෑනේ ඉතින් .
eka itin yudde ne ban.... yuddedi ohooma dewal wenawa.... american karayoth ara native la marala damme?
උඹ දන්නවද මං ඊශ්‍රායලයේ ගැන හොයගන්න ගත්තෙ ඇයි කියලා ?
කිරියෙ ඉන්න මැලේ හම්බයෙක් ( බුවා බෞද්ධයෙක්) මට දවසක් 6 day war ගැන
යන්තමින් කිව්වා.
ඕකෙන් තමයි පත්තු උනේ![]()
පුළුවන්නං ඉරානෙ ගැනත් හොයලා බලන්න.
විශේෂයෙන්ම ඒ මිනිස්සුන්ගෙ කලාව. ෆිල්ම් එහෙම ආයෙ කිසිම දේකට සම
කරන්න බෑ මචං
උං කොහොමද තාමත් බටහිරට ඔළුව නමන්නෙ නැතුව ඉන්නෙ වගේ දේවල් හොයන්න
හැබැයි වැඩේ අමාරුයි පුතේ
ඕව විකිපීඩියාවල කෙලින්ම නැහැ !

එහෙමද ඉරානේ ඉන්න බුද්ධාගම වැළදගත්ත මුස්ලිම්කාරයෙක් ගැන දවසක් මට බුකියේ කොල්ලෙක් කියලා තියෙනවා.ඌ බුකියෙත් හිටියා ඒ කාලේ.දැන් නම මතක නෑ.අපේ එකා ඌත් එක්ක චැට් කරලා එහෙමත් තිබුණා.
කොහොමින් හරි ඒක නිසා එළකිරියට සුපිරි ත්‍රෙඩ් ටිකක් එකතු වුනා.අදටත් "අසිරිමත් ඊශ්‍රායලය" කොහේ හරි copy/paste වෙනවා ඇති.හැබැයි ලිපිවල අයිතිකාරය කවුද කියලා දන්නේ කිරියේ උන් විතරයි.
උඹ දන්න දේවල් ,දාපු ත්‍රෙඩ් එක්ක බලද්දි ඉරානේ ගැන ලියන්න මේකේ කාටත් වඩා උඹට සුදුසුකම් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.![]()
මං කියනවට ඉරානේ A Separation කියන ෆිල්ම් එක බලන්න. අලුත් එකක්.
නිකමට imdb ratings බලපංකො.
මගේ පුංචි අදහසක් තියෙනවා ඊශ්‍රායලට පුංචි නිවාඩුවක් දීලා
තුර්කියයි
සෞදියයි ගැන පුංචි ලිපි දෙකක් දාන්න
විශේෂයෙන් තුර්කියේ Ataturk කියන්නෙ අදහන්න වටින කෙනෙක්
බලමුකො ඉස්සරහට

දික් කසාදයක් ගැන වගේ තියෙන්නේ.
නරකම නෑ අදහස.උඹ ඉතින් ත්‍රෙඩ් එකක් දැම්මොත් නොදන්න දෙයක් දැනගන්න පුලුවන්.එහෙනම් ආර්මේනියන් සංහාරේ ගැනත් දැනගන්න ලැබෙයි.තුර්කිය ගැන සෞදිය ගැනයි දාන එක කාලීනයි වගේ.තුර්කිකාරයෝ සිරියාව ආක්‍රමණය කරන කතාවකුත් යනවා මේ ටිකේ.
ක්රිමියන් යුද්දේ ගැනත් වැටෙයි නේ![]()


දික් කසාදයක් ගැන වගේ තියෙන්නේ.
එහෙනම් ආර්මේනියන් සංහාරේ ගැනත් දැනගන්න ලැබෙයි.තුර්කිය ගැන සෞදිය ගැනයි දාන එක කාලීනයි වගේ.

මං බැලුවා මචං මුලු සිරීස් එකම. එකේ කියන ගොඩක් දේවල් ඇත්ත කියලා හිතෙනවා මචං. ඒත් සමහර ඒවා නම් ටිකක් පිළිගන්න අමාරුයි වගේ. එකේ Season 2 එකකුත් එයි වගේ.![]()



Balapan The English patient!!
Niyama film eka........
Middle east walata base wechchi kathawak!!



Thanks machan
ඒත් එහෙම උනාට පස්සෙ අපි කොහොමද බං එක හිතින් හිට්ලර් ගැන හොඳක්
හිතන්නෙ ?
උඹ Exodus පොත් සෙට් එක කියෙව්වද ?
හිංගලෙනුත් තියෙනවා
අපෝ නෑ !
Entebbe Raid එක ගැන, Syrian, Iraqi Nuclear reactor සිද්ධි ගැන නොලිව්වොත්
ඊශ්‍රායල ගැන ලියන්න පටන් ගත්තු එකෙත් තේරුමක් නෑ
උඹට මං PM එකෙනුත් කිව්වෙ මොකක්ද ? ගොඩක් වෙලාවට වැඩි දෙනෙක්
නොදන්න දෙයක් ගැන දාන්න try කරනවා කියලනේ ?
Armenian genocide වගේ දේවල් එහෙම්මම wiki page වල තියෙනවා
ක්රිමියන් යුද්ධෙ ගැනනං මාත් දන්න දේවල් අඩුයි
තුර්කියේ මං කියන්න යන්න තරමක් අප්‍රසිද්ධ නමුත් අපි හැමෝම දැනගත යුතුම
කතා ටිකක්
සෞදිය ගැනත් එහෙම්මම තමයි![]()
Hitler karapu hoda wada sahenna tiyenawa. Miniha api hitana taran naraka ekek neme.
Exodus nan kiyawala naa
FBI kiyanne US wala ekak ban... unta mona eye witness da. Israel karayo dawal raa natuwa hoyala ara Eichman karayawa alla gatta. umba hitanne Mossad ekata ehenan Hitler wa miss weyi kiyalada.
Hitler suicide kara gattama ara Gunther kiyana ADC tamayi bodiya puchchala tiyenne. eka Hitler deepu order ekaklu. Ona tharan eye witness report tiyenawa Furer Bunker eke, anthima mohote kageda body ekak pichchuwa kiyala.
Hiler kiyanne parajaya dakala panala giya ekek neme. U soldier kenek widiyata anthima mohota wenakanmma hitiya satane.


