ෆිල්ම් එකේ තියෙන්නේ දික්කසාදයක් ගැන නේද?
A Separation එකේද ? මුලිං පටන් ගන්නෙ එහෙම තමයි. ඒත් තව ගොඩක් සිද්ධි වෙනවා
wiki එකේ plot එක කියවන්න එපා. බලපං
ඊශ්රායෙලය ගැහුවේ ඉරාකේ Nuclear reactor වලට නේද
සිරියාවටත් ගැහුවා
9/11 එහෙමත් මොසාඩ් එකේන් කලා කියලා කතාවක් තියෙනවා නේද?
තියෙනවා නමුත් ඕවයෙ ඇත්ත නැත්ත කාටවත් හොයන්න බැහැ
ලෙබනන්-ඊශ්රායෙල යුද්ධය(2006) ඇත්තට දිනුවේ කවුද බන්?
මෙහෙමයි ඕක කතාව ටිකක් සංකිර්ණයි. ඊශ්රායලයට ඕනෙ උනේ උංගෙ ඉත්තෙක්
ලෙබනන් වල තියන්න.
ඌ මළා
ඒ නිසා ඊශ්රායලය පසු බැස්සා










.හැබැයි කිඹුලයි+සියුස් දෙන්න එකතු වුනා නම් සෑහෙන්න ලොකු වැඩක් කරන්න තිබ්බා.
,Alert එකේ ඉදපන්
.බලන්න වටින documentary films නම් සෑහෙන්න තියෙනවා.මහලොකුට දැම්මට මම බැලුවෙත් නෑ මේක.ඒත් ඉතින් තවකවුරුහරි බලන්නේ වත් නැතැයි කියලා දැම්මේ.