Adolf Hitler - කිසිදා නොකියූ ශ්‍රේෂ්ඨ කතාව

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ෆිල්ම් එකේ තියෙන්නේ දික්කසාදයක් ගැන නේද?

    A Separation එකේද ? මුලිං පටන් ගන්නෙ එහෙම තමයි. ඒත් තව ගොඩක් සිද්ධි වෙනවා

    wiki එකේ plot එක කියවන්න එපා. බලපං

    ඊශ්‍රායෙලය ගැහුවේ ඉරාකේ Nuclear reactor වලට නේද

    සිරියාවටත් ගැහුවා

    9/11 එහෙමත් මොසාඩ් එකේන් කලා කියලා කතාවක් තියෙනවා නේද?

    තියෙනවා නමුත් ඕවයෙ ඇත්ත නැත්ත කාටවත් හොයන්න බැහැ

    ලෙබනන්-ඊශ්‍රායෙල යුද්ධය(2006) ඇත්තට දිනුවේ කවුද බන්?

    මෙහෙමයි ඕක කතාව ටිකක් සංකිර්ණයි. ඊශ්‍රායලයට ඕනෙ උනේ උංගෙ ඉත්තෙක්
    ලෙබනන් වල තියන්න.
    ඌ මළා
    ඒ නිසා ඊශ්‍රායලය පසු බැස්සා
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    A Separation එකේද ? මුලිං පටන් ගන්නෙ එහෙම තමයි. ඒත් තව ගොඩක් සිද්ධි වෙනවා

    wiki එකේ plot එක කියවන්න එපා. බලපං

    සිරියාවටත් ගැහුවා

    තියෙනවා නමුත් ඕවයෙ ඇත්ත නැත්ත කාටවත් හොයන්න බැහැ

    මෙහෙමයි ඕක කතාව ටිකක් සංකිර්ණයි. ඊශ්‍රායලයට ඕනෙ උනේ උංගෙ ඉත්තෙක්
    ලෙබනන් වල තියන්න.
    ඌ මළා
    ඒ නිසා ඊශ්‍රායලය පසු බැස්සා

    මේ දේවල් බෙදාගන්නවට ස්තුතියි.උඹ වගේ පොරක් කිරියේ ඉන්න එක වටිනවා.

    හැබැයි ඉතින් ඔය දේවල් වෙනම දාන්න පුලුවන් සෑහෙන්න පිරිසක් දැනගනියි.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක බැලුවෙ නං නෑ.. ඒත් ත්‍රෙඩ් එක කියෝනකොට හිතුනෙ, දෙමල්ලු (හෝ වෙනත් පාක්ශිකයන්) ටිකක් එකතු වෙලා පිරභා ටත් මේ වගේ එකක් ගැහුවොත් මොකෝ වෙන්නෙ ඌව සුද්ද කරලා :dull:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,027
    9,357
    113
    Microsoft
    ♥-Aurora-♥;19716174 said:
    මේක බැලුවෙ නං නෑ.. ඒත් ත්‍රෙඩ් එක කියෝනකොට හිතුනෙ, දෙමල්ලු (හෝ වෙනත් පාක්ශිකයන්) ටිකක් එකතු වෙලා පිරභා ටත් මේ වගේ එකක් ගැහුවොත් මොකෝ වෙන්නෙ ඌව සුද්ද කරලා :dull:

    :baffled::baffled::baffled:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ♥-Aurora-♥;19716174 said:
    මේක බැලුවෙ නං නෑ.. ඒත් ත්‍රෙඩ් එක කියෝනකොට හිතුනෙ, දෙමල්ලු (හෝ වෙනත් පාක්ශිකයන්) ටිකක් එකතු වෙලා පිරභා ටත් මේ වගේ එකක් ගැහුවොත් මොකෝ වෙන්නෙ ඌව සුද්ද කරලා :dull:

    ඒ දෙමලගේ කතාවයි,හිට්ලර්ගේ කතාවයි අතර ගැළපීමක් නෑනේ.ඓතිහාසිකව තමන්ට අයිති නැති රටකින් කෑල්ලක් කඩාගන්න ඌ හැදුවේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යෝජනාවක්.....

    හර්ෂ සහ සියුස් මහ දෙයියො.....
    උඹල දෙන්න තමා මේකේ පට්ටම විස්තර සහ ඉන්ට්‍රස්ටිං කරුණු ගැන ත්‍රෙඩ් දාන දෙන්නා.....
    දෙන්න එකතු වෙලා ජොයින්ට් වෙන්චර් එකක් විදියට දාපල්ලකෝ ත්‍රෙඩ් එකක්....
    සමහර විට එළකිරියේ පළමු ත්‍රෙඩ් එක වෙයි එහෙම වෙන.......
    සහ ඩෙෆා අනිවා පට්ට පදිරි ත්‍රෙඩක් වෙයි....

    Hail Harsha...!!
    Hail Zeus...!!!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හර්ෂ සහ සියුස් මහ දෙයියො.....
    උඹල දෙන්න තමා මේකේ පට්ටම විස්තර සහ ඉන්ට්‍රස්ටිං කරුණු ගැන ත්‍රෙඩ් දාන දෙන්නා.....
    දෙන්න එකතු වෙලා ජොයින්ට් වෙන්චර් එකක් විදියට දාපල්ලකෝ ත්‍රෙඩ් එකක්....
    සමහර විට එළකිරියේ පළමු ත්‍රෙඩ් එක වෙයි එහෙම වෙන.......
    සහ ඩෙෆා අනිවා පට්ට පදිරි ත්‍රෙඩක් වෙයි....

    Hail Harsha...!!
    Hail Zeus...!!!

    :yes::yes:
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Good post machn :)
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :sorry:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හර්ෂ සහ සියුස් මහ දෙයියො.....
    උඹල දෙන්න තමා මේකේ පට්ටම විස්තර සහ ඉන්ට්‍රස්ටිං කරුණු ගැන ත්‍රෙඩ් දාන දෙන්නා.....
    දෙන්න එකතු වෙලා ජොයින්ට් වෙන්චර් එකක් විදියට දාපල්ලකෝ ත්‍රෙඩ් එකක්....
    සමහර විට එළකිරියේ පළමු ත්‍රෙඩ් එක වෙයි එහෙම වෙන.......
    සහ ඩෙෆා අනිවා පට්ට පදිරි ත්‍රෙඩක් වෙයි....

    Hail Harsha...!!
    Hail Zeus...!!!

    පිස්සුද බන්.සියුස් එකක් ත්‍රෙඩ් දාන්න තියා මට පොරත් එක්ක හැරෙන්න වත් බෑ :no:.හැබැයි කිඹුලයි+සියුස් දෙන්න එකතු වුනා නම් සෑහෙන්න ලොකු වැඩක් කරන්න තිබ්බා.:yes:

    Hail dath kimbula!

    අඩෝ තුන්වන ලෝක යුද්දේ පටන් ගන්න යන්නේ :lol:,Alert එකේ ඉදපන් :dull:.අරහේ තුර්කි කාරයෝ සිරියාවට නෙළනවා කියන්නේ.:baffled:
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    GB thamai gataluwa :sorry:

    ඔව් බන්.මටත් එහෙම තමයි :(.බලන්න වටින documentary films නම් සෑහෙන්න තියෙනවා.මහලොකුට දැම්මට මම බැලුවෙත් නෑ මේක.ඒත් ඉතින් තවකවුරුහරි බලන්නේ වත් නැතැයි කියලා දැම්මේ.