ඇට වලින් භාගයයි තියෙන්නෙ
ඇට අඩු වීම ප්රදිලෝමව සමානුපාතිකයි අක්කට දෙන ගින්න...

ඇට වලින් භාගයයි තියෙන්නෙ

ඔව් යකෝ දකුනේ කොල්ලෙක්.....උබ මාතර දන්නේ කොහෙද කියහන්![]()

නිල්වලා පාලම දන්නේ නැතෙයි ?මම නං දන්නවා නිල්වලා ගේට්ටුව..![]()

ඇට අඩු වීම ප්රදිලෝමව සමානුපාතිකයි අක්කට දෙන ගින්න...[/QUOTE
ෆල ෆල. ඇට දෙන්නෙම නෑ. පුලුවන් දෙයක් කරපිය![]()
ඇට අඩු වීම ප්රදිලෝමව සමානුපාතිකයි අක්කට දෙන ගින්න...[/QUOTE
ෆල ෆල. ඇට දෙන්නෙම නෑ. පුලුවන් දෙයක් කරපිය![]()
අනේ... සුදු අයියේ... මම පලාතේ නෑවිත් ඉන්නම්. ඇට ගන්න විදියක් කිව.
දුප්පත් මගේ අහිංසක ඇට..![]()
වල් නිලා දන්නවනම් අවුලක් නෑ..වෙලවක යමන් සින්හරාජේ ඇන්ඩ් මෝර්නින්ග් සයිඩ්(හැම වෙලාවෙම නුවර එලි වගේ)වල් නිලා නම් දන්නවා.![]()

අනේ... සුදු අයියේ... මම පලාතේ නෑවිත් ඉන්නම්. ඇට ගන්න විදියක් කිව.
දුප්පත් මගේ අහිංසක ඇට..![]()
තොප අතිශයින්ම සැකකටයුතුය. බිරින්දෑ සිටින වෙලාවක් කිව. එවෙලාවට ගෙනත් ඇගේ අතට පමණක් දෙමි.
තොප අතිශයින්ම සැකකටයුතුය. බිරින්දෑ සිටින වෙලාවක් කිව. එවෙලාවට ගෙනත් ඇගේ අතට පමණක් දෙමි.
සවස 6න් පසුව උන්දෑ ගෙදර සිටියි... ගේ දන්නවා නේ. ඇවිත් දීලා යන එකයි ඇත්තේ. මයේ මොකෝ.. ඔය ඇට... ඔවුවා හෙන තිත්තයි. මෙලෝ රහක් නෑ..![]()
අක්ක ගෙදර ඉන්න වෙලාවකුත් කීවා නම්.. මට පොඩි කාරණාවක් තියෙනවා දැණුම් දෙන්න..![]()
වල් නිලා දන්නවනම් අවුලක් නෑ..වෙලවක යමන් සින්හරාජේ ඇන්ඩ් මෝර්නින්ග් සයිඩ්(හැම වෙලාවෙම නුවර එලි වගේ)![]()

සවස 6න් පසුව උන්දෑ ගෙදර සිටියි... ගේ දන්නවා නේ. ඇවිත් දීලා යන එකයි ඇත්තේ. මයේ මොකෝ.. ඔය ඇට... ඔවුවා හෙන තිත්තයි. මෙලෝ රහක් නෑ..![]()
අක්ක ගෙදර ඉන්න වෙලාවකුත් කීවා නම්.. මට පොඩි කාරණාවක් තියෙනවා දැණුම් දෙන්න..![]()
අක්කා පැය 24 ම ගෙදර සිටී.
ආමන්ඩ්/පිස්ටාචියෝ පට්ට රහයි.
ඔව් යකෝ දකුනේ කොල්ලෙක්.....උබ මාතර දන්නේ කොහෙද කියහන්![]()

අපේ අම්මත් මාතර බන් ඉසඩින් ටවුන් එකේ..ah mama matara nam neme. ape amma matara.... so matara dannawa...![]()


ඊළඟ කතාවත් ඒ වගේම අසූචි කතාවක් ඔන්න..කන බොන එව්වා කාල බීල තමා මේකත් කියවන්න ඕන කියවනවානම්..
මේ කතාවේ කතා නායකයා වෙන යුරාජ් ගැන කියනවනම් යුරාජ් කියන්නේ පානදුර පුරවරයෙන් බිහිවෙච්චි සුපිරිම දක්ෂයෙක්. තාල භාණ්ඩ වාදනයේ අතිදක්ෂයෙක් වෙන අපේ යුරා ලංකාවේ ඉද්දි ප්‍රසිද්ද සංගීත කණ්ඩායම් කිහිපයක percussionist විදිහට සම්භන්ධ වෙලා හිටපු අති දක්ෂයෙක්. මීට අවුරුදු පහකට හයකට කලින් ලංකාවේ නිපදවෙච්චි අලුත් සංගීත නිර්මාණ වෙනුවෙන් පටිගතකිරීම් වලට percussion වාදනය කරලා තියෙන්නේ අපේ යුරා. වේදිකාවට ගොඩවුනාම පහල ඉන්න ප්‍රේක්ෂක පිරිසව ඇතිවෙන්න නටවන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන යුරාජ් ප්‍රේක්ෂකයාගේ රසංඥතාවය හඳුනාගන්න පුළුවන් වාදකයෙක් කිව්වොත් තමයි නිවැරදි. අපි දක්ෂයි කියාගන්න මමත්වය පිරිච්ච බහුතරයක් සංගීත කාරයන් අතර යුරාජ් කියන්නේ ප්‍රේක්ෂකයාගේ අවශ්‍යතාවය අඳුරගන්න පුළුවන් සංවේදී මනුස්සයෙක් වගේම ප්‍රේක්ෂකයා පිනවීම වෙනුවෙන් ඇඟ ඇතුලේ තියන අන්තිම ලේ බින්දුව දක්වාම මැරිලා වැටෙනකල් සිංහල , ඉංග්‍රීසි සිංදු කියන්නත් වාදනය කරන්නත් බැහැයි නොකියන චරිතයක්. අවන්කවම කියනවනම් සිංහල ,ඉංග්‍රීසි, ස්පැනිෂ්, හින්දි, දමිල ගායනයටත් සියලුම තාල භාණ්ඩ වාදනයටත් උපතින්ම දක්ෂ බොහොම දුර්ලභ කොම්බො පැකේජ් එකක් කිව්වොත් තමයි නිවැරදි.
මේ ලියන්න යන සිද්දිය අපේ යුරා කොලු කාලේ හෙවත් 1998 කාලේ වෙච්චි සිද්දියක්.
ඔන්න දවසක් අපේ යුරා සහ මිත්‍ර සමාගම වෙසක් දවසක ෆුට් බයිසිකල් වලින් වෙසක් බලන්න කොළඹ ආවලු පානදුරේ ඉඳන්. වෙසක් කාලෙට කොල්ලෝ කුරුට්ටෝ ඒ කාලෙනම් බයිසිකල් පැදගෙන වෙසක් බලන්න ගියාට දැන් කාලෙ කොල්ලොනම් ඒ වගේ මහන්සිවෙන වැඩ කරන්නේ නැති තරම්. ඔන්න අපේ යුරා සහ පිරිස පිටකොටුවේ තොරණ එහෙමත් බලාගෙන කොම්පඥ්ඥවීදියේ තිබ්බ දන්සැලකින් රාත්‍රී ආහාරවේල බොකු බඩවැල් දිගෑරෙන්නම වළඳුවලු. බඩගින්නක් තිබ්බත් නැතත් දකින දකින දන්සල් වලින් කන එක වෙසක් බලන්න බයිසිකල් පදින එවුන්ගේ සිරිතක්. ඔන්න අපේ යුරා ඇතුළු පිරිස දන්සැලෙන් එලියට ඇවිත් ඊළඟ තොරණ බලන්න යන්න සෙට් වෙනකොටම කට්ටියටම මොකක්දෝ බඩේ අමාරුවක් වගේ දැනෙනවලු.
බඩජහරිකමට කාපු දෙයින් මොකක් හරි වරදක් වෙලා කියල කට්ටියටම දැනෙනකොට අමාරුව ආහාර මාර්ගයේ පහල කොනටම ලංවෙලා ඉවරලු. දැන් අපේ යුරා ඇතුළු මිත්‍ර සමාගම කොම්පඥ්ඥවීදිය පුරාම බයිසිකල් තල්ලුකරගෙන කක්කුස්සියක් හොයාගෙන දුවනවලු. වෙසක් පෝය දවස උනත් කිසිම තැනකින් කක්කුස්සියක් දන් දෙන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් නොවෙච්චි නිසා වැඩිය සෙනගක් ගැවසෙන්නේ නැති තාප්පයක් අස්සෙ බඩේ අමාරුව නිදහස් කරගන්න අපේ යුරා ප්‍රමුක බයිසිකල් නඩය තීරණය කරාලු. එහෙම කරෙත් ඊට වඩා ඉවසගෙන ඉන්න ක්‍රමයක් නැතිමවුණු නිසාලු.
ඔන්න යුරාජ් ප්‍රමුක සෙට් එක තාප්පෙකට මෙහායින් තිබ්බ කපාදු කරපු ක්‍රෝටන් වැටක් අස්සෙ තැනින් තැනින් වාඩිවෙලා බඩේ අමාරුව නිදහස් කරලා දැම්මලු. කට්ටියම බඩේ අමාරුව නිදහස් කරගෙන පස්සපැත්ත සෝදාගන්න මුහුදු වෙරල දිහාවට යන්නලු දැන් කල්පනාව. ඒත් එකෙක් මිසින්ලු..
කෝ බන් ඉන්දික..
මේ ඉන්නවා බන්.. හිටහන් මම තාම ඉවර නැහැ..
ඉක්මනට දාහන් බන්.. කව්රුහරි ආවොත් අපි සුං ..
හරි බන් හරි..
කරුහරි ආවොත් කියන භයට අපේ යුරාජ් ප්‍රමුක පිරිස කෝකටත් කියල ඉන්දිකය වාඩි වෙලා ඉන්න තැනට ලං උනාලු කාටවත් සැක හිතෙන්නෙ නැතිවෙන්න..
හරිද බන්..
හරි හරි බන් ඉවරයි..
එහෙම කියාගෙන ඉන්දික වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටලු..
ස්රස්
කාටවත් අඩුත් නැතුව වැඩිත් නැතුව ඉන්දිකගේ මලපහ සමසමව බෙදීල ගිහින් හැමෝගෙම ඇඟ ස්ප්‍රේ වෙලා යන්න තත්පරයක්වත් ගියේ නැතිලු..
හුටා..
ඉන්දිකයා මලපහ කරන්න වාඩි වෙලා තියෙන්නේ ක්‍රෝටන් ගහන බිමට නවලාලු . ඒ මදිවට ඉන්දිකය මලපහ කරලා තියෙන්නෙත් අර බිමට නමපු ක්‍රෝටන් ගහ උඩ.. ඉන්දිකයා නැගිට්ටගමන් දෙයියන්ගේ පිහිටෙන් අර බිමට නැවිලා පෑගිලා තිබ්බ ක්‍රෝටන් ගහ කෙලින් වෙලා..
වෙසක් දවසේ රෑ ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු අතරින් මුහුදු වෙරළට යන්න වැඩි අමාරුවක් උනේ නැහැලු අපේ යුරා ප්‍රමුක සෙට් එකට. ගෝල්ෆේස් එකට පය තිබ්බ ගමන් ගෝල්ෆේස් එකේ හිටපු මිනිස්සු හිස් ලූ ලූ අත දුවල මුන්ට මුහුදේ නාන්න යන්න ඉඩ හසර සලසල දුන්නලු.
අක්කා පැය 24 ම ගෙදර සිටී.
ආමන්ඩ්/පිස්ටාචියෝ පට්ට රහයි.
දැං මං එන්න එපාද ඔය ටික ගන්න. අපේ නෝනට ගෙනල්ලම දෙන්න ඕනෙද?
මම නම් එකක්වත් කන්නෙවත් නෑ. බලන්නෙත් නෑ. මට ඕනේ නෑ අනුන්ට ගෙනාව පිස්ටාචියෝ.. මම කනවා කිරුලපනේ කඩල කඩෙන් රටකජු 50ක අරගෙන..![]()