අපේ අම්මත් මාතර බන් ඉසඩින් ටවුන් එකේ..
ඒ උනාට දැන් ගෙවල් නම් දෙනියාය කිට්ටුව බන්(දෙනියාය නෙවෙයි)![]()

අපේ අම්මත් මාතර බන් ඉසඩින් ටවුන් එකේ..
ඒ උනාට දැන් ගෙවල් නම් දෙනියාය කිට්ටුව බන්(දෙනියාය නෙවෙයි)![]()

දැං මං එන්න එපාද ඔය ටික ගන්න. අපේ නෝනට ගෙනල්ලම දෙන්න ඕනෙද?
මම නම් එකක්වත් කන්නෙවත් නෑ. බලන්නෙත් නෑ. මට ඕනේ නෑ අනුන්ට ගෙනාව පිස්ටාචියෝ.. මම කනවා කිරුලපනේ කඩල කඩෙන් රටකජු 50ක අරගෙන..![]()
හා
උ.වේ. ස![]()
පොල්වත්ත අයියාගේ බ්ලොග් එකේ අලුත් පෝස්ට් එක..
බඩා මාමිට උපහාරයක්ම වේවා!!!!

මම කකුලු කිලෝ දෙකක් අරගෙන උයලා පිනට බෙදනවා..
ඕන උන් වරෙල්ලා ගන්න..
දවස කියන්නම්.



මේ කතාව ඉරාජය ගැන වෙන්න ඕනි. ඕකා වසන්නෙත් පානදුරේ![]()

වරෙන් බන් චොප්පේ..මාත් කඩුවෙල යන්න ඔනේ බන්...වරෙන්කෝ ඉතින්wata uda machan....![]()

වර වර. යකොව් මුනට පොවන්න තියෙන අමාරුව![]()

ඒ කවුද අයියේ.. අපේ පොල් මාමි බ්ලොග් කෙරුවාව නිසාද අයියව අඳුරන්නේ???![]()
full try eka denawa aiye... so moko koranne SL? nidahase paaduwe innwada?![]()

වරෙන් බන් චොප්පේ..මාත් කඩුවෙල යන්න ඔනේ බන්...වරෙන්කෝ ඉතින්![]()
පොඩි එකී මාව අල්ලන් ඇරියස් කවර් කරනවා.![]()
කවුද පොල් මාමි?
මම මදුශන්ක මාමි එක්ක එන්න තමා හිතන් ඉන්නේ..මම ඔෆ් වෙන්නේ 5.30ට බන්..කොහොමත් 7 පනී වගේ මම එතනට එද්දි..mmmh uba keeyatada set wenne? no eka pm ekak daapan....




මට ඕන පාලි ටෙක්ස්ට් එක කුකුලෝහ්.....අහම්බෙන් වගේ පෙරළන් යනකොට දැක්කේ, මේක ඔබම කිරියේ දාපු කමෙන්ට් එකක්-
"දාරක ස්නේහය පිළිබද ව මෙයින් වසර 2600කට මදක් වැඩි කාලයකට පෙර ශුද්ධෝදන නම් ශාක්‍ය වංශික පියෙකු කල වැනුමක් මට සිහි වෙයි.......
“ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, පුත්‍ර ස්නේහය සම් විනිවිද යේ, සම් විනිවිද එමතුද නොව මස් විනිවිද යේ.මස් විනිවිද එමතුද නොව නහර විනිවිද යේ. නහර විනිවිද එමතුද නොව අස්ථි විනිවිදී, අස්ථි විනිවිද එමතුද නොව ඇටු මිදුළුව විනිවිදී. එය ඇට මිදුළුවෙහි ම රැදී පවතී.
භාග්‍යවත්න් වහන්ස පුත්‍ර ස්නේහය නම් එයමැයි“
දාරක ස්නේහය පිළිබද ව මෙවන් ආත්මය ප්‍රකම්පනය කරන වර්ණනයක් ඔබ කවදා හෝ අසා තිබේද?"
දාරක ස්නේහය නම් එයයි, මා සොයුර....................
Last Activity: Today 03:18 PMකෝ අර දේසාන් මාමා?