ගියපු දෙන්.. මොන බිජ්ජක්ද?
උඹ මහන්සි වෙලා ඉගෙනගත්තේ උන්ගේ ගෑස් බලන්න නෙමෙයි අයියේ.. යන්න කියන්න.![]()



මෙහේ එකීට නං ඇමතිවෙ නෑ.....
කුප්ප වැඩ කරයි කියල මම හිතුවේ නෑ කිව්වා....
දැං ටැප් එක ඇරං ඉදල කියනව යනවලු.......![]()
අර වැඩේ බාගෙට හරි ඇ, 3k ගත්තා හෙට අනිත් දෙක දෙන්නම් කිව්වා.......







මේ මොන පුන්ඩවාලයක්ද යකෝ මේ....??