






මොකක්ද බං මේකෙ තේරුම![]()
මහින්දගෙ ගූ කනව කියයි රනිල්ගෙ ගූ කනව කියයි මෛත්රීපාලගෙ ගූ කනව කියයි මහින්දගෙ අම්මත් එක්ක බුදි කියයි උඹල නිකන් මුඩුක්කු වල රස්තියාදුකාරයො වගේනෙ හැසිරෙන්නෙ![]()
මහින්දට කැමති අය මහින්ද වෙනුවෙන් කතා කරපුදෙන් රනිල්ට කැමති අය රනිල් වෙනුවෙන් කතා කරපුදෙන් මෛත්‍රීට කැමති අය මෛත්‍රී වෙනුවෙන් කතා කරපුදෙන් වැරැද්දක් තියෙනවනං මනුස්සයෙක් වගේ පෙන්නල දීපල්ලකො![]()
තමන් කැමති දේශපාලඥයෙක්ගෙ හොඳක් කිව්වගමං ඒ මනුස්සයගෙ ගූ කනවලු![]()
වැරැද්දක් කිව්ව ගමං ඇයි ඌද අම්මත් එක්ක බුදියගත්තෙ අහනව![]()
බූරු පොලේ උන්වත් ඔහොම කතා කරන්නෑ උන්ටත් ඔයිට වඩා හොඳ විනයක් තියෙනව![]()
සත්තු වගේ හැසිරෙන්න එපා ප්ලීස්![]()
![]()

ඉතිං තෝනෙ කිව්වෙ Game of Thrones බලන්ඩ කියල![]()


මං කිව්වද ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල සත්තු වගේ හැසිරෙන්න කියල![]()
එකෙක් දෙන්නෙක්ගෙ උගුර කඩාගෙන මතුවෙන්න ඔලුව පිටිපස්සට කඩුවක් බස්සගෙන ඇහැ ගලෝගෙන යන්න දුන්නකිං විදගෙන පැත්තකට වෙලා ඉඳපං කිසී ප්‍රශ්නයක් නෑ සත්තු වගේ හැසිරෙන්න එපා ඒකයි මං කියන්නෙ![]()
![]()

ඉතිං උඹ අර සන්ස කෙල්ලට මෝඩ හරකි කියල, බේලිශ්ට මුට්ටි ඇල්ලුවෙ![]()







කව්ද මුට්ටි ඇල්ලුවෙ![]()
බේලිශ්ගෙ වුනත් වැරැද්දක් තියෙනවනං කියපං මම පිළිගන්නව![]()
අපි එහෙම කැපුවත් බේලිශ්ට, කැපුවත් එඩාඩ්ට, කැපුවත් ලැනිස්ටර් කියල පපුවට ගහගෙන විරුද්ධ වාදීන්ට ගහල මරාගෙන පක්ෂ දේශපාලනේ කරන්නෑ![]()
ඒක තේරුං ගන්න![]()
මේ වෙලාවෙ වෙස්ටරෝස් වලට ඕනෙ එන දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පාලකයෙක්![]()
අපි අර පක්ෂෙ මේ පක්ෂෙ කියල ගහමරාගන්න යෑමෙන් කිසිම කෙනෙක්ට සෙතක් වෙන්නෑ අපි අපිවම මරාගනියි අන්තිමට එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නෑ ඒකයි වෙන්නෙ![]()
ඒ නිසා ඔය ස්ටාක් බරාතියන් ලැනිස්ටර් ටාගේරියන් පක්ෂ වලිං මිදිල මේ වෙලාවෙ රට බේරගන්න ක්‍රමයක් කල්පනා කරපං බොරුවට මරාගන්නැතුව![]()
![]()

WhiteWalker කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ.

තොපි වෙනුවෙන් කතා කළාට එක හුට්ටෙක් රෙප් දීල නෑ..
අයියෝ සල්ලි![]()

ඔව් නෙදර්ලන්තෙ ප්‍රොපෙසර් කෙනෙක්![]()
![]()
ඩච් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඇති එහෙනම්

